අලුත් Colombo වරාය ගැන ඔබ නොදත් දේ

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අලුත් Colombo වරාය ගැන ඔබ නොදත් දේ

    1175488_610813132274294_1954668295_n.jpg



    අලුත් Colombo වරාය ගැන ඔබ නොදත් දේ


    පැමිණි ජනතාව = 5 million = 5, 000, 000
    දිනකට ජනතා පැමිණීම = 5, 000, 000/10 = 500 000 (ලක්ෂ 5 )
    පැයකට ජනතා පැමිණීම = 500 000 / 12 =41, 666 (සාමාන්‍යය )
    විනාඩියකට = 695 ( මෙතරම් පිරිසක් ඔබ දුටුවාද?)
    වාහනයක පැමිණෙන මගීන් පිරිස සාමාන්‍යය= 25
    ( bus= 70, van= 15, car=5 )
    පැයකට වරාය මාර්ගයේ වාහන ප්‍රමාණය = 41 666 / 25 = 1666

    එමනිසා , පැය 2 නැරඹීමට ගතවන්නේනම්,
    Parkඑකේ තිබිය යුතු වාහන ගණන =41 666/25 x 2 = 3333
    ගොල්ෆේස් එක මංතීරු 2ක වාහන නැවත තබුවෙනම් ,
    Park එකේ දිග = 3333/2 x 4 = 7 km

    ( මේ ආකාරයට බැලූ කල, රථවාහන නැවතුම් පොළ
    wellawaththe සිට Fort දක්වා විය යුතුය )

    ඔබ මෙය කිවා තේරුම් ගත්තා නම් බොරුව වැටහෙනු ඇත, ජනතාව
    ගොනාට ඇන්දවීමට අයි මේ තරම් බොරු ප්‍රකාශ කරනුයේ? —
     
    • Like
    Reactions: c boy

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක ආශ්චර්යගෙ රට බන්.. විය නොහැකි සියලු දේ සිදුවන, විය යුතු කිසි දෙයක් සිදු නොවෙන, සින්හලයා මහා ජාතිය උනත් මුස්ලිම් හැත්ත රජ කරන, වතුර ඉල්ලුවොත් වෙඩි තියන බො ගස් කපලා පල්ලි හදන *කාපු එකෙක් රජ කන වීර දිවයිනක් බොල.. :rofl::rofl::rofl::rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බං. මට පුදුම උඹ කියනකන් වෙන කාටවත් ඕක ගැන හිතුනේ නැති එක ගැන. උන් පට්ට marketing පාරක් දුන්න වරාය ගැන මිනිස්සුන්ට රතුපස්වල අමතක කරවන්න ඕනේ නිසා.
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    යකෝ දැන් මේ අපේ සල්ලි විතරක් නෙවෙයි. මුන් භාෂාවත් උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ වගේ කරගන්න පටන් අරගෙන නෙ.