අලුත් cryptocurrency සිස්ටම් එකක් ඇවිල්ල තියෙනවා.

wrasanga

Junior member
  • Oct 27, 2008
    284
    0
    16
    අලුත් cryptocurrency සිස්ටම් එකක් ඇවිල්ල තියෙනවා.

    අලුත් Cryptocurrency සිස්ටම් එකක් ඇවිල්ල තියෙනවා.
    තාම මාස 6ක් වත් නැහැ. අපි හැමෝටම coins හදන්න පුළුවන්.
    coins හැදෙන්නේ cloud එකේ. පැය 24ට පාරක් ඇප් එකේ තියෙන බට්න් එක ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ.
    ඊට පස්සේ ඇප් එක නෙමෙයි phone එක ඕෆ් කරත් කමක් නැහැ.
    මේක අලුත් නිසා තාම coins වලට වටිනාකමක් නැහැ.
    2008ටේ Bitcoin ආවමත් ඔහොම තමයි තිබ්බේ, එක Bitcoin 1ක් රුපියලක්වත් වටින්නේ නැහැ. එත් අද කොහොමද.
    සයිට් එකේ Q&A එකක් තියෙනවා වැඩි විස්තර හොයාගන්න.
    ඇප් එක ඇක්ටිවේට් කරන්න ඉන්විටේෂන් කෝඩ් එකක් ඕනි.
    මේක යූස් කරන්න wrasanga
    ඔයාල රෙජිස්ටර් උනාට පස්සේ ඔයාලටත් අනිත් අයට ඉන්විටේෂන් යවන්න පුළුවන්.
    ඔයාලගේ නෙට්වර්ක් එකේ ඉන්න යාලුවෝ ගණන වැඩි වෙන තරමට coins හැදෙන වේගය වැඩි වෙනවා.
    වැඩේට ඉස්සෙල්ල සෙට් වෙන කට්ටිය ගොඩ යනවා.
    මෙන්න ලින්ක් එක.
    https://minepi.com
    ප්‍රශ්න තියෙනවනම් අහන්න. පුළුවන් විදියට උත්තර දෙන්නම්.
    Pi-Network.png
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    පයි නෙට්වර්ක්. :baffled:
    බිට් කෝයින් වගේ අලුත් ඒවා ආවාට එච්චර සාර්ථක උනේ නැහැ නේද. ටික කාලයයි. මාත් කාලයක් ඕවගේ එකක් ශෙයා කරා. පස්සේ සයිට් එකත් මිසින්ග් :dull:
    bump.
     

    wrasanga

    Junior member
  • Oct 27, 2008
    284
    0
    16
    ඔව් මමත් ගොඩක් ට්‍රයි කරලා තියෙන. මේකත් කෙළවෙන්න පුළුවන්. හැබැයි මුන් මේකේ White Paper ටික සිරාවට ලියල තියෙනවා. Phase 3නකින් මේක ප්ලෑන් කරලා තියෙන්නේ. තාම යන්නේ phase one ලු.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    ඔව් මමත් ගොඩක් ට්‍රයි කරලා තියෙන. මේකත් කෙළවෙන්න පුළුවන්. හැබැයි මුන් මේකේ White Paper ටික සිරාවට ලියල තියෙනවා. Phase 3නකින් මේක ප්ලෑන් කරලා තියෙන්නේ. තාම යන්නේ phase one ලු.
    ela ela.:)