ඒ නිසා වේකන්සි අනුව CV එක වෙනස් වෙනවා. උබ ජාති දෙකෙන්ම CV+cover letter හදලා තියා ගනින්It side එකේ Profesional CV එකක් බන් ඔිනේ...හදාගන්න පුලුවන් Profesional විදිහට හදාගන්න Idea එන් නෑනේJob එක අනුව cv format එක වෙනස් වෙනවා බන්

Den photo eka danne naa, ATS friendly widiyata hadala link eka dm karanna man check karala kiyannam help ekak widiyata math IT side eke inneIt side එකේ Profesional CV එකක් බන් ඔිනේ...හදාගන්න පුලුවන් Profesional විදිහට හදාගන්න Idea එන් නෑනේ![]()
මේ cv එක කැතම කැත විදියට text file එකක හැදුවත් ඌට ජොබ ලැබෙනවා පුද්ගලයා ඒ තරම්ම talented, skilled කෙනෙක්. ඒකට අපිProf Ramamurty Shankar ge CV eka
https://bpb-us-w2.wpmucdn.com/campuspress.yale.edu/dist/4/1144/files/2019/09/CVFULL.pdf