අලුත් driving license එකක් ගනිද්දි (අලුත් vehicle class එකකට) පරන license එ&
අලුත් driving license එකක් ගනිද්දි (අලුත් vehicle class එකකට) පරන license එක ඕනමද?
මචංලා, මේකයි scene එක. මට ලගඳිම light vehicles class එකට trial තියෙනවා(දැනට bike license තියෙන්නෙ ). ඒත් දැං මගේ අතේ පරණ license එක නෑ.
දැනට මාස 2කට විතර කලින් පොලිස් කාරයෙක් නවත්තලා license එක check කරද්දි දැනට තියෙන license card එක අපැහැදිලියි කියලා දඩ කොලයක් ලියන්න හැදලා පස්සේ මට කෑ ගහලා උසාවි දැම්මා මාව (දඩ කොලේ ලියලා තියෙනවා උසාවි දිනය පසුව දැනුම් දේ කියලා ). ඒ කාලේ වෙනකොටත් මං අලුත් driving class එක ගන්න apply කරලයි තිබ්බෙ, මගේ ගාව ඒ වෙනුවෙන් RMV එකෙන් දෙන temporary license කොලෙත් තිබ්බා, ඒත් කරුමෙට එදා ඒක මන් ගෙනහිල්ල තිබ්බේ නෑ
. ඒ කතාව කිව්වම තමා පොලිස් කාරයට තද උනේ. මං අඳුනන lawyer කෙනෙක්ගෙන් අහලා බැලුවම එයා දඩ කොලේ බලල කිව්වා බය වෙන්න එපා, නඩුවකට දිනයක් එයි, දඩේ ගෙවලා එදාට license එක ගන්න පුලුවන් වෙයි කියල.
ඒත් මචං දැං මාස දෙකකටත් පොඩ්ඩක් වැඩියි, තවම නඩු දවසක් ආවෙ නෑ. මට හිතෙන්න එදා අර පොලිස් කාරයා හැදුවෙ ජරාවක් කන්න, මං දුන්නෙ නැති නිසා මලට මිනිහා license එක හංගන් ඉන්නවා ( මට හිතෙන දේ මං කිව්වෙ ).
මට තියෙන ප්රස්නෙ දැන් trial වලට ගිහින් පරන license එක ඉල්ලුවම මොකද කරන්නේ කියලයි. මට පොලිසි ගානේ ගිහින් පොලිස් කාරයන්ගෙන් ගේම ඉල්ලන්න යන්නත් බෑ මචන්, අනික එහෙම ගේමක් ඉල්ලලා මේක ගොඩ දාගන්නත් දැන් වෙලාවත් මදි.
මේ වගේ එකකදි කරන්න ඕන දේ මොකද්ද කියලා දන්න එකෙක් ඉන්නවනන් උපදෙසක් දීපන් මචන් (RMV එකේ වැඩ කරන එකෙක් එහෙම ඉන්නවනන් ). පරන license එක වෙනුවට මගේ ගාව තියෙන දඩ කොලේ දීලා ගොඩ දාගන්න බැරි වෙයිද? ලොකු උදව්වක් මචන් මේක
අලුත් driving license එකක් ගනිද්දි (අලුත් vehicle class එකකට) පරන license එක ඕනමද?
මචංලා, මේකයි scene එක. මට ලගඳිම light vehicles class එකට trial තියෙනවා(දැනට bike license තියෙන්නෙ ). ඒත් දැං මගේ අතේ පරණ license එක නෑ.
දැනට මාස 2කට විතර කලින් පොලිස් කාරයෙක් නවත්තලා license එක check කරද්දි දැනට තියෙන license card එක අපැහැදිලියි කියලා දඩ කොලයක් ලියන්න හැදලා පස්සේ මට කෑ ගහලා උසාවි දැම්මා මාව (දඩ කොලේ ලියලා තියෙනවා උසාවි දිනය පසුව දැනුම් දේ කියලා ). ඒ කාලේ වෙනකොටත් මං අලුත් driving class එක ගන්න apply කරලයි තිබ්බෙ, මගේ ගාව ඒ වෙනුවෙන් RMV එකෙන් දෙන temporary license කොලෙත් තිබ්බා, ඒත් කරුමෙට එදා ඒක මන් ගෙනහිල්ල තිබ්බේ නෑ
. ඒ කතාව කිව්වම තමා පොලිස් කාරයට තද උනේ. මං අඳුනන lawyer කෙනෙක්ගෙන් අහලා බැලුවම එයා දඩ කොලේ බලල කිව්වා බය වෙන්න එපා, නඩුවකට දිනයක් එයි, දඩේ ගෙවලා එදාට license එක ගන්න පුලුවන් වෙයි කියල.ඒත් මචං දැං මාස දෙකකටත් පොඩ්ඩක් වැඩියි, තවම නඩු දවසක් ආවෙ නෑ. මට හිතෙන්න එදා අර පොලිස් කාරයා හැදුවෙ ජරාවක් කන්න, මං දුන්නෙ නැති නිසා මලට මිනිහා license එක හංගන් ඉන්නවා ( මට හිතෙන දේ මං කිව්වෙ ).

Last edited: