Sri Lanka driving license renewal

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Hi,
    Driving license එක renew කරද්දී citizenship වෙනස් වෙලානම් මොකක්ද කරන්න ඕන procedure එක?
    මගේ SL එක දැනට expire වෙලා අවුරුද්දක් විතර වෙනවා. ලඟදී ලංකාවට එන්න සෙට් වෙලා තියනවා renew කරගන්න ඕන මොකද ලන්කාවේ ලයිසන් එකෙන් overseas vehicle rentals ගනිද්දී වාසියි ( issued date අවුරුදු ගාන වැඩි නිසා ප්‍රශ්න අඩුයි + දඩ වැදුනට පොයින්ට්ස් කැපෙන්නේ නෑ )
    මේකට සාමාන්‍යෙන් ඉල්ලන document වලට අමතරව visa+passport පෙන්නුවම ඇත්ද? SL issued documents එහෙමත් ඉල්ලනවද?
    කවුරුහරි මේක ගැන දන්නවනම් කියන්න පුලුවන්ද?
    Thank you.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,426
    8,189
    113

    koheda machan Canada ? or Uk