අලුත් facebook chat එක වදයක්ද? මෙන්න විසඳුම...:)

charith05

Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.
    අලුත් facebook chat එක වදයක්ද? මෙන්න විසඳුම...:)

    මේ ක්‍රමයෙන් අපිට පරණ තිබ්බුන chat box එකම කිසිම වෙනසක් නැතුව හම්බෙනවා.
    ඒකයි මේකෙ විශේෂත්වය.තවද ගොඩක් අයට offline කට්ටිය පෙන්නන්නෙ නැති උනාලු කලින් ක්‍රමේ.ඒත් මේ ක්‍රමේ.ඒ අඩු පාඩු ඔක්කොම මග හැරිලා තියෙනවා.කලින් පෝස්ට් එකේ කොමෙන්ට් කරපු අය කියලා තිබුනා වෙන ක්‍රමයක් හම්බුනොත් දන්වන්න කියලා.ඒකයි මම මේ පෝස්ට් එක ලියන්න කල්පනා කරේ.
    …එහෙනම් පහල තියෙන විදියට බ්‍රොව්සර් එක අනුව addon install කර ගන්නකෝ.

    …chrome භාවිතා කරන අයට
    මෙතනට කොටලා addon එක install කර ගන්න.

    firefox භාවිතා කරන අයට
    මෙතනට කොටලා addon එක install කර ගන්න.

    opera භාවිතා කරන අයට
    මෙතනට කොටලා addon එක install කර ගන්න.

    …ඔබට ජය!


    courtesy-->rmpmcreation
     
    • Like
    Reactions: SP22614