අලුත්_facebook_look_එකට_මාරු_වෙමු
හෙලෝ කොල්ලනේ, කෙල්ලනේ..
අද පොඩි trick එකක් අරගෙන ආව.. අපි හැමෝම facebook එකේ ලගිනවනේ පැය 24 ම වගේ. ඉතින් ටික කාලෙකට කලින් Fb එක අලුත් උනා.. සමහර කට්ටියට මේක active උනා ඒත් සමහරුන්ට නැ..
වැඩි විස්තර මෙතනින් බලන්න.
https://www.facebook.com/about/newsfeed
ඔතනින් waiting ලිස්ට් එකට join වෙන්න, ටික දවසකින් change වෙයි.
මටත් ඉතින් ඉවසන් ඉන්න බැරි නිසා පොඩි search පාරක් දාල බලද්දී හම්බුනා පොඩි මෙව්වා එකක්..මේක extension එකක්. අර විදිහටම නැතත්, ඒ වගේම කරගන්න පුලුවන්.
පහලින් අරගන්න...
Firefox වලට නම් හම්බුනේ නෑ.
කැමති කට්ටිය දාගෙන බලන්න වෙනසකටත් එක්ක.. කොහොමටත් ඉස්සරහට හැමෝටම හම්බවෙයි.
එහෙනම් අපි ගියා, bump එකක් වත් දාගෙන යන්න..
අද පොඩි trick එකක් අරගෙන ආව.. අපි හැමෝම facebook එකේ ලගිනවනේ පැය 24 ම වගේ. ඉතින් ටික කාලෙකට කලින් Fb එක අලුත් උනා.. සමහර කට්ටියට මේක active උනා ඒත් සමහරුන්ට නැ..වැඩි විස්තර මෙතනින් බලන්න.
https://www.facebook.com/about/newsfeed
ඔතනින් waiting ලිස්ට් එකට join වෙන්න, ටික දවසකින් change වෙයි.
මටත් ඉතින් ඉවසන් ඉන්න බැරි නිසා පොඩි search පාරක් දාල බලද්දී හම්බුනා පොඩි මෙව්වා එකක්..මේක extension එකක්. අර විදිහටම නැතත්, ඒ වගේම කරගන්න පුලුවන්.
පහලින් අරගන්න...
Firefox වලට නම් හම්බුනේ නෑ.

කැමති කට්ටිය දාගෙන බලන්න වෙනසකටත් එක්ක.. කොහොමටත් ඉස්සරහට හැමෝටම හම්බවෙයි.

එහෙනම් අපි ගියා, bump එකක් වත් දාගෙන යන්න..
මේකත් කරලා බලන්න.. Thanks to ltty head
යන්න https://www.facebook.com/settings?tab=account§ion=language&view
ගිහින් language එක English UK වලට දාන්න දැනටමත් නැත්නම්..
පස්සේ https://www.facebook.com/about/newsfeed ගිහින් waiting list එකට join වෙන්න.. දැන් අයෙත් settings ගිහින් language එක English US දාන්න..
http://www.elakiri.com/forum/showpost.php?p=15590550&postcount=5

Last edited: