අලුත් facebook look එකට මාරු වෙමු

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අලුත්_facebook_look_එකට_මාරු_වෙමු

    හෙලෝ කොල්ලනේ, කෙල්ලනේ.. :love: අද පොඩි trick එකක් අරගෙන ආව.. අපි හැමෝම facebook එකේ ලගිනවනේ පැය 24 ම වගේ. ඉතින් ටික කාලෙකට කලින් Fb එක අලුත් උනා.. සමහර කට්ටියට මේක active උනා ඒත් සමහරුන්ට නැ..

    වැඩි විස්තර මෙතනින් බලන්න.

    https://www.facebook.com/about/newsfeed

    ඔතනින් waiting ලිස්ට් එකට join වෙන්න, ටික දවසකින් change වෙයි.

    මටත් ඉතින් ඉවසන් ඉන්න බැරි නිසා පොඩි search පාරක් දාල බලද්දී හම්බුනා පොඩි මෙව්වා එකක්..මේක extension එකක්. අර විදිහටම නැතත්, ඒ වගේම කරගන්න පුලුවන්.

    nw9zfKN.jpg


    පහලින් අරගන්න...



    Firefox වලට නම් හම්බුනේ නෑ. :no:
    කැමති කට්ටිය දාගෙන බලන්න වෙනසකටත් එක්ක.. කොහොමටත් ඉස්සරහට හැමෝටම හම්බවෙයි. :yes:
    එහෙනම් අපි ගියා, bump එකක් වත් දාගෙන යන්න..

    මේකත් කරලා බලන්න.. Thanks to ltty head

    යන්න https://www.facebook.com/settings?tab=account&section=language&view

    ගිහින් language එක English UK වලට දාන්න දැනටමත් නැත්නම්..

    පස්සේ https://www.facebook.com/about/newsfeed ගිහින් waiting list එකට join වෙන්න.. දැන් අයෙත් settings ගිහින් language එක English US දාන්න..

    http://www.elakiri.com/forum/showpost.php?p=15590550&postcount=5

    gPuCpCR.png


     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Hi Yaluwane.. me thread eka dakkata passe iwa ganda bariwa mama godak hoyala eka trick ekak hoya gaththa danma facebook eke new look eka laba ganda...

    mama dan 5 min's walin gaththa.... new look.......

    the trick is... pls go to https://www.facebook.com/about/newsfeed add your self to waiting list..

    and after that go to settings -> account

    change English US and save...

    thats all you will get the new look.......

    sorry machanla type eke mistake thibunoth ganan ganda epa.. typed in a hurry..


    have a nice day!..........
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    Hi Yaluwane.. me thread eka dakkata passe iwa ganda bariwa mama godak hoyala eka trick ekak hoya gaththa danma facebook eke new look eka laba ganda...

    mama dan 5 min's walin gaththa.... new look.......

    එළකිරි මචං... මටනම් තාම නෑ.. Us තියෙන්නේ..
     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    එළකිරි මචං... මටනම් තාම නෑ.. Us තියෙන්නේ..

    machan, mata UK thibbe... mama US english maruwela save karapu gaman wada...

    try switching back to uk and then us and save...
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    yes puluwan.. trick eka use kaltho... mama UK English walata change karama ayeth back to old screens
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කොහොමත් තව ටික කාලෙකින් අලුත් එකට පුරුදු වෙන්න වෙයි හැමෝටම..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ අර අලුත් සොයන මෙතඩ් එක ඇවිල්ල තිබ්බේ නෑ
    භාෂාව වෙනස් කරපු සැනින් මෙන්න යකෝ එක වෙනස් වෙලා :shocked:
    බොහොම ස්තුති ඒ ට්‍රික් එක දාපු යාලුවට
     
    • Like
    Reactions: ltty head

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මගේ අර අලුත් සොයන මෙතඩ් එක ඇවිල්ල තිබ්බේ නෑ
    භාෂාව වෙනස් කරපු සැනින් මෙන්න යකෝ එක වෙනස් වෙලා :shocked:
    බොහොම ස්තුති ඒ ට්‍රික් එක දාපු යාලුවට

    ;)