අලුත් HERO ad එක...

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මේ දවස් වල TV එකේ ගොඩක් වෙලාවට යන ad එකක්නේ මේ අලුත් HERO මෝටර් සයිකල් ad එක... මුලින්ම මම නම් ලස්සන සින්දුවක් යනවටයි බැලුවේ මොකද්ද මේ කියලා.., බලනකොට ad එකක්... A.R. රහුමාන් ඉන්න හින්දා මට හිතුනා මේකේ original එකත් හොයලා අහන්න...
    අවංකවම කියනවානම් මටනම් මේ දෙකෙන් සිංහල එක ලස්සනයි... ඔයාලත් අහලා බලන්නකෝ කොහොමද කියලා... ඔන්න මම ඒ දෙකම දානවා...


    මේ original හින්දි එක... (Hum Mein Hai Hero)


    මේ සිංහල එක... (හදවතම හීරෝ)
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මචන් මමත් ආස සිංහල එකට!
    11.gif

    ඒක පට්ට!:cool::)
    ඒ උනාට TV එකේ යන එක මීට වඩා වෙනස් නේද බං?:nerd:
    TV එකෙ යන එක මීට වඩා නියමයි වගේ:)
    දෙකම එකද මන්ද
    :dull::baffled:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    elaaaaz ....bump
    thanx macho...

    මචන් මමත් ආස සිංහල එකට!
    11.gif

    ඒක පට්ට!:cool::)
    ඒ උනාට TV එකේ යන එක මීට වඩා වෙනස් නේද බං?:nerd:
    TV එකෙ යන එක මීට වඩා නියමයි වගේ:)
    දෙකම එකද මන්ද
    :dull::baffled:
    TV එකේ යන්නෙත් මේකමයි මචන්!!! TV එකේ අහද්දී sound වෙනස් වෙනවනේ.., ඒ හින්දා වෙන්න ඇති වෙනසක් තේරෙන්නේ!!!
    සිංහල එකේ vocal variations ලෙසටම තියෙනවා!!! එකයි ගති...


    lassana sinduwak,mara widiyata adila yanawa...:):)
    ඔව් මචං.., අමුතුම ගතියක් තියෙනවා එකේ!!!

    hayoo rep bhllu kohomda life eka ithin phn num eka pm ekak dando tdm nam hambuna lagaide :D
    ආ එකට මොකෝ මචං!!!
    ඉතිං කොහොමද.., අයෙත් get එකක් තියමු නේ ළඟදීම...
    :cool::cool::cool:
    මමත් මේ දවස් වල විශේෂ වැඩක නෑ මචං.., ඔහේ ගෙදරට වෙලා කකා බිබී ඉන්නවා...
    උබට text එකක් එව්වා...
    TDM මට ඔන්ලිනේ නම් සෙට් වෙනවා බං..!
    :):):):)

    sinhala one is best,
    tks for share


    Rep added +3
    yup bro.., it's kinda bit effective than other!!! nice vocal variations!!!
    :):):):):):)
    Thanx bro!!!


    niyamayi.:D
    thanx bro!!!
    :):):):):)

    sinhala eka maxxa :) TFS +++
    U r welcome!!!!
    and thanx too...

    :):):):):):)