Appata hike goni nulak dala ellaganawa banඉතා අනර්ඝ නිෂ්පාදනය ක්. රු. 18,000 පමණ වේ
apilat enne indiawen tho indiawatama palaඕයි මෝඩයිනේ ඕක ඉන්දියාවෙන් දුන්න ක්න්ට්‍රෑක්ට් එකක්.
ෆැෂන් ඉන්ඩ්රස්ති එකේ ලංකාවේ ඉන්නෙත් ඉන්දියානුවො.
ඕක ඉතිං උන්ගෙ හැම දේම උන්ගෙම උන්ට කියන තියරියේ පොඩි ඩ්‍රාමා එකක්.(ඉන්දියාවේ දේවල් ඉන්දියන්ලට) like job in uk uae usa ect ect

textile ගෑවිල හරි තියෙනව නම් ලන්කාව නැතුව වෙන කොහෙද බන් කොලියටම හදන්නෙ? ඇමරිකාවෙ, ඔස්ට්‍රේලියාවෙ ගොඩක් බ්‍රෑන්ඩඩ් "රෙදි" සම්බන්ද නිශ්පාදන ගොඩක් ලන්කාවෙ තමයි ඉතින් හදන්නෙ.
හැබැයි ඉතින් ඕක රු: 5 (පහක්) වගේ ගානකට ලන්කාවෙන් හදල, ඉන්දියාවට යවනව, ඉන්දියන් කාරය ඇපල් එකට බිල දානව රු: 100 යි කියල, ඇපල් එකෙන් අම්මට සිරි වෙන ප්‍රයිස් එකකට විකුනනව.
ලන්කාව සදා අනාතයි අනිත් රටවල් වලට ප්‍රොෆිට්![]()