අලුත් i phone එකේ කෑල්ලක් ලංකාවේ හදලා 😍😍😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,410
    8,565
    113
    Proud to be sri lankan 😍

    CrossBody strap attached to iPhone 17 Pro Silicone case, connected at the bottom left and bottom right
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,464
    8,614
    113
    Galaha
    iPhone එකවත් ඇසෙම්බල් කරානම් ප්‍රවුඩ් වෙන්න තිබුනා. :yes:
     
    • Like
    Reactions: Cypress

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    ඕයි මෝඩයිනේ ඕක ඉන්දියාවෙන් දුන්න ක්න්ට්‍රෑක්ට් එකක්.

    ෆැෂන් ඉන්ඩ්‍රස්ති එකේ ලංකාවේ ඉන්නෙත් ඉන්දියානුවො.😑

    ඕක ඉතිං උන්ගෙ හැම දේම උන්ගෙම උන්ට කියන තියරියේ පොඩි ඩ්‍රාමා එකක්.😂 (ඉන්දියාවේ දේවල් ඉන්දියන්ලට) like job in uk uae usa ect ect
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,305
    4,661
    113
    ඕයි මෝඩයිනේ ඕක ඉන්දියාවෙන් දුන්න ක්න්ට්‍රෑක්ට් එකක්.

    ෆැෂන් ඉන්ඩ්‍රස්ති එකේ ලංකාවේ ඉන්නෙත් ඉන්දියානුවො.😑

    ඕක ඉතිං උන්ගෙ හැම දේම උන්ගෙම උන්ට කියන තියරියේ පොඩි ඩ්‍රාමා එකක්.😂 (ඉන්දියාවේ දේවල් ඉන්දියන්ලට) like job in uk uae usa ect ect
    apilat enne indiawen tho indiawatama pala :lol:
     
    • Haha
    Reactions: Bam

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    @topkollek මෙන්න උඹ හොයපු නිශ්පාදන ආර්ථිකය ඇවිල්ලා

    තව මුකුත් ප්‍රශ්න තියෙනවා ද? ප්‍රශ්න? 😄
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    textile ගෑවිල හරි තියෙනව නම් ලන්කාව නැතුව වෙන කොහෙද බන් කොලියටම හදන්නෙ? ඇමරිකාවෙ, ඔස්ට්‍රේලියාවෙ ගොඩක් බ්‍රෑන්ඩඩ් "රෙදි" සම්බන්ද නිශ්පාදන ගොඩක් ලන්කාවෙ තමයි ඉතින් හදන්නෙ.

    හැබැයි ඉතින් ඕක රු: 5 (පහක්) වගේ ගානකට ලන්කාවෙන් හදල, ඉන්දියාවට යවනව, ඉන්දියන් කාරය ඇපල් එකට බිල දානව රු: 100 යි කියල, ඇපල් එකෙන් අම්මට සිරි වෙන ප්‍රයිස් එකකට විකුනනව.

    ලන්කාව සදා අනාතයි අනිත් රටවල් වලට ප්‍රොෆිට් 😏
     
    මොන කම්පැනියත් ඩොලර් ටික පාක් කරලා තියෙන්නේ වෙන රටවල් වල.

    උදා : IT කම්පැනි කළු මිල්ටන්ගේ පඩිය ගෙවන ගාන විතරයි ගේන්නේ. සමහර වෙලාවට ඒකටත් රෝලක් ගහලා පස්සට දානවා හොඳ රේට් එකක් එනකම්. 😆