අලුත් iphone එකක් ගන්න තැනක්

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    අලුත් iphone එකක් ගන්න තැනක්

    මචන් හොද ගානකට අලුතෙන් iphone එකක් ගන්න පුළුවන් place එකක් කියනවද කොළබ දිස්ත්‍රික්කය ඇතුලත :dull::dull:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Bt store

    http://btoptions.com/btstore.php?s=5

    BT_STORE_IPHONE_ADD_WEB.jpg
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ගණන් ටිකක් වැඩි වගේ නැත්ද මචන්.anyway තැන්ක්ස් :love:

    ganan aduwata republished thiyenawa ganna kamathida? :P

    kamathi nane....

    1,20000 original ekak gannawada

    80 - 90 kata republished or fake gannawada?

    its upto u...
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    128gb ekak 140ta wage thiyenawa kiyanne aniwa eeka fake or refurbished wage da machan. mama MC eke divine eke baluwe machan.unge hoda nathda

    thiyenawa oya ganan walata... habai danne na fakeda refurbished kiyala.....

    lankawe apple authorized resellers la inne 4-5 denai

    Bt Store
    Futureworld
    Tabz
    Uni Walkers

    wage... ungen gaththama warrenty claim karanna amaru na...

    Bt store eke rapier center thiyenawa...

    uba oya aduwata ganna thanwala apple rapier centers na... un hadala deida kiyala sure nam ganina...
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    thiyenawa oya ganan walata... habai danne na fakeda refurbished kiyala.....

    lankawe apple authorized resellers la inne 4-5 denai

    Bt Store
    Futureworld
    Tabz
    Uni Walkers

    wage... ungen gaththama warrenty claim karanna amaru na...

    Bt store eke rapier center thiyenawa...

    uba oya aduwata ganna thanwala apple rapier centers na... un hadala deida kiyala sure nam ganina...


    thanks machan wisthara karata.DIalog & abans kohomada
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඊබේ ගනින් මාත් ගොඩක් ෆෝන් ඊබේ තමා ගෙන්නුවෙ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Abans
    BT-Options මේ දෙකෙන් ම ඇපල් ප්‍රොඩක්ට්ස් අරගෙන තියනවා කිසි අවුලක් නැහැ ඔය නොදන්න ශොප් වලට වඩා ගනන් පොඩ්ඩක් වැඩි උනාට බඩු ශුවර්, වොරන්ටි කිසි අවුලක් නැතිව දෙනවා, සමහර වෙලාවට ඇපල් එකෙන් ඩිස්ප්ලේ බැටරි වලට ෆ්‍රී රෙපෙයාර්/රීප්ලේස්මන්ට් දෙනවා ඒවත් කිසි අවුලක් නැතිව දෙනවා

    Dialog එකෙන් පුද්ගලිකව අරගෙන නැහැ ඒත් හොදයි කියලා කියනවා