අලුත් KM Player එක එපා වෙලාද?

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    අලුත් KM Player එක එපා වෙලාද?

    වීඩියෝ ප්ලේ කරන්න හොදම ප්ලේයර් එක මොකද්ද කියල ඇහුවම ගොඩක් අය කියයි VLC, Media Player Classic වගේ ඒවා. මාත් කොම්පියුටර් එකක් ෆෝමැට් කරාම මුලින්ම දාන ඒවගෙන් 2 ක් තමා ඒ දෙක. මගේ කොම්පිටුටර් එක ෆෝමැක් කරාම ඔය දෙකට අමතරව තව එකක් දානව. ඒක තමා KM Player එක. කලින් ප්ලේයර් දෙක තිබුනට ගොඩක් වෙලාවට යූස් කරන්නනේ KM Player එක. ඒකේ තියෙන ගොඩක් ෆීචර්ස් මම පාවිච් කරනව. දැන් ඒව නැතිවම බෑ වගේ. හැබැයි දැන් අවුරුදු දෙක තුනක ඉදන් KM Player එක වෙනස් වෙලා. ඒක දැන් ප්ලේයර් එකක් වෙනුවට මීඩියා සෙන්ටර් එකක් වෙලා. ඒ වෙනස් වීම කොසටකට හොද දෙයක් වගේ පෙනුනට බහුතරයටක ඇනයක් වෙලා. (මාත් ඇතුලුව) ඒක හින්ද මන් කාලෙක ඉදල KM Player එකට Alternative එක් හොය හොයා හිටියේ. අද මට අහම්බෙන් වගේ එකක් හම්බුනා. පරණ KM Player එකට කැමති අය මෙකට එක පයින්ම කැමති වෙයි. මෙන් තියෙනව භාණ්ඩේ. 32bit එකයි 64bit එකයි දෙකම තියෙනව. හරියන එක භාගන්න.

    මුට්ටිප්ලේයරය
     
    Last edited:
    • Like
    Reactions: Robin*Hood

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ‍අලුත් km එකෙත් පැත්තෙන් ඇඩ් වැටෙනවනෙ බන්. potplayer එක හොදයි බන්. සබ් ටයිටලුත් කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්නත් පුලුවන්.