බ්‍රදස්!!
මම Corona නිසා ගෙදර ඉන්න එකේ ඇප් එකක් හැදුවා. මේක මගේ දෙවෙනි ඇප් එක. ඔයාලට ප්‍රයොජනයක් වෙයි නම් කොමෙන්ට් එකක් දාගෙන යන්න. අඩුපඩු තියේනම් කියන්න. ස්තුති.
මේ ඇප් එක හදලා තියෙන්නේ Roster , Shifts නැත්තම් duty cycle වලට වැඩ කරන අයගේ shifts plan කරගන්න. ඒ වගේම මාසේ Overtime එහෙමත් බලගන්න පුලුවන්. Widget එකකුත් ඇඩ් කරල තියනවා Week එකේ duty ටික බලාගන්න.
(සැයු: මේක හැදුවෙ මගේ gf ගේ roster එක manage කරගන්න ලේසි වෙන්නෙ. එයා නර්ස් කෙනෙක්)
ලින්ක් එක : https://play.google.com/store/apps/details?id=com.saw1993.roastermanager

Last edited: