sony ගනින් මචන්
Z 2 එක 50000 ට විතර ගන්න පුලුවන් නේද .
Z 2 ගැන කලින් thread තිබ්බ. බලපන්
මචන් Z2 සෑහිමකට පත් වෙන්න අමාරුයි. Cam එක Low Light වලදි පොඩ්ඩක් අවුල් වගේ.M5 එක 55 ගන්න පුලුවන්
sony ගනින් මචන්
Z 2 එක 50000 ට විතර ගන්න පුලුවන් නේද .
Z 2 ගැන කලින් thread තිබ්බ. බලපන්
ado siraawata maath kamathi na samsung UI ekata. hena parana paatai bn.
mun aluth phone haduwata UI eka gana hithanne na wage![]()

moto x pure eka hari one plus two eka hari huawei honor 7 hari ganin 55k thiyanawane