මචංලා මේ දවස් වල ටීවී එකේ අලුත් චැනල් එකක් අහුවෙනවා බං.. පිට රට එකක් මාර ක්ලියර් බං.. පොල්ලෙන් ගැහුව වගේ... උඹලටත් පේනවද බං... මරැ Film ටිකක් යනව බං පිස්සු හැදෙනවා.. සියත යි අයි. ටී. එන් එකයි. අතර අහුවෙන්නේ මරැ බං