කවුරුත් මීට කලින් කරලා නැති දෙයක් අවුරුද්දක් අරන් හරි හිතල කරපන්. එහෙම unique විදිහට හිතල කරපු නිසා තමයි Arash Ferdowsi ලා Mark zuckerberg ලා මෙච්චර සල්ලි හොයන්නේ .. මටත් උබේ ඔය පිස්සුව එහෙම් පිටින්ම තියෙනවා බන්. එච්චර ලොකුවට යන්න බැරි උනත් අපිට අඩුම ගානේ ලංකාවේ තරමෙන් ikman.lk / music . lk / kapruka වගේ එකක් වත් හදාගන්න තියෙනවා නම් හොදයි නේ . kapruka කියන්නෙත් හොද business එකක් දැන්. එ වගේ ලංකාවේ කවුරුත් දැනට කරලා නැති දෙයක් හිතල කරපන් මචන්. උබල worldwide service එකක් හරි product එකක් හරි කරනවා නම් ගොඩක් හිතල plan කරලා පටන් ගනින්. නැත්තන් තියෙන kick එකට පටන් ගත්තට මාස දෙක තුනක් යද්දී උබලටම එපා වෙයි . අනිත් එක තම මොකක් පටන් ගත්තත් එක දවසින් ගොඩ යන්න බෑ. ගොඩක් කල් අමාරුවෙන් හරි ඇදගෙන ගියොත් කවද හරි හරියනවා .. මාත් බන කිව්වට තාම idea එකක් හොයනවා 

Last edited: