මචංලා අර අලුතෙන් ඩී. ජේ. නන්ස්ටෝප් එකක් ඈවිත් තියෙනවා ගොඩක් තැන් වල ඈහිලි තියෙනවා මචං අර ගිය ඉරිදා මේ ඉරිදා වාගේ නොවන්නේ කියල පටන් ගන්නේ අර මෝලම් සවුන්ඩ් එකක් එක්ක යන්නේ නන්ස්ටෝප් එකක් ඒක හොයා ගන්න නැද්ද