FB like button eka wagema thamai+1 Karanna puluwan onema thread ekakata, download ekakata or ek eke onema link ekakata ea karala ea page eka rate karanna puluwan. and google plus eke oyalage friends la athare bedaganna puluwan
![]()
ඕක google+ එකේ Like button එක.
FB එකේ Like Button එක වගේම තමයි. Like දැම්මම Wall ඵකේ Post වෙනවා.
Google + Beta version එක ඇවිත් දැන් සති කිහිපයක් වෙනවා..
මම register උනා Gmail එක හරහා...
පෙනුමෙන් FB වගේ උනත්.... ඊට වඩා Advanced කියලා කියන්න පුලුවන්...
http://www.google.com/intl/en/+/demo/
