අලුත්_ජනාධිපති_ලේකම්

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අලුත්_ජනාධිපති_ලේකම්

    19642617_1897173137165336_5637832606182101460_n.jpg
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සිරිසේනට ග්‍රාමසේවක පත්වීම දුන්නේ ඔස්ටින්, ඉස්සරහට සිරා වෑඩකරන්නේ ලේකම් කියන විදියට.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    සිරිසේනට ග්‍රාමසේවක පත්වීම දුන්නේ ඔස්ටින්, ඉස්සරහට සිරා වෑඩකරන්නේ ලේකම් කියන විදියට.

    :oo:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    That is what ppl say nobody can imagine Ranils political traps

    As Ostin comes My3s all actions and secrets goes to Ranil..my3 under control
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරිසේනට ග්‍රාමසේවක පත්වීම දුන්නේ ඔස්ටින්, ඉස්සරහට සිරා වෑඩකරන්නේ ලේකම් කියන විදියට.

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    පට්ට ගේමක් රනිල් දීල තියෙන්නෙ MY3ලොක්කට:lol:
    දැන් ඉතින් ලොක්කට වාතයක් ගියත් ඔස්ටි මාම පට ගාල රනිල්ගෙ කනේ තියනවා..ශ්‍රී.ල.නි.ප ඔක්කොම ල හාන්සියි...උන්ගෙ ඔක්කොම දේවල් රනිල්ට යනවා..

    2020 චන්දෙ,බලය බෙදීමෙදි එකෙන් එන්න පුලුවන් කචල් ඔක්කොම ලොක්ක ගාවට ස්පයි කෙනෙක් දාල කන්ට්‍රොල් කරයි.



    හරියට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ ගෝලයෙක් පුටින්ගෙ ලේකම් කලා වගේ
    :lol::lol:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ලේකම් තනතුරක් කියන්නෙ මචන් රහස්‍යභාවය එක්කම එන වුර්තියක්...

    late Middle English (originally in the sense ‘person entrusted with a secret’): from late Latin secretarius ‘confidential officer’, from Latin secretum ‘secret’, neuter of secretus (see secret).

    මේක ලෝක ඉතිහාසෙ රාජ්යනායකයෙක් කරගත්ත ලොකුම ගොන්කම වෙන්න ඉඩ තියෙනවා
    :rolleyes:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    බෙදුම්වාදයේ අන්තේවාසික ඔස්ටින්,ජනාධිපති ලේකම් වීම
    ############
    LTTE නායකයන් බලන්නට ඇපල් මළු උස්සන් ගියපු හිටපු රනිල් වික්කමසිංහගේ ගජමිතුරැ හිටපු ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් වීම යනු තවදුරටත් ඔහු සිරිසේන ජනාධිපතිවරයාගේ ලේකම් නොව රනිල්ට පත් කරගත් ලේකම්වරයෙක් වීම වලකනු නොහැකි වනු ඇති.
    මේ හදිසියේ ජනාධිපති ලේකම් මාරැවෙන්නේ බෙදුම්වාදී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට පැමිණීමේ මුවවිට තියාගෙනය.බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත කිරීමේ මෙහෙයුමේදී බරපතල කාර්‍යභාරයක් ජනාධිපති ලේකම්ට පැවරෙන්නේ නිතැතිනි.ඒ සඳහා බෙදුම්වාදයට පක්ෂපාත සහ එජාප කණ්ඩායම සහ ශ්‍රීලනීප ඉඳුල් බලකාය සම්බන්ධීකරණය කිරීමේ වැඩි හැකියාවක් තිබීම ප්‍රමුඛ අවශ්‍යතාවයකි.අනෙක් කරැණ නම් බෙදුම්වාදයේ මහ මොළකරැ අගමැති වරයා සමග සුහද ගනුදෙනුවක් කිරීමට හැකි රනිල්ගේ අන්තේවාසිකයෙකු වීම ඔස්ටින් ප්‍රනාන්දුට වැඩි සුදුසුකමක් ලෙස සැලකිය හැකිය.
    කොටි සමග 2002-2004 රනිල්ගේ ප්‍රධානත්වයෙන් ගැසූ රට පාවාදීමේ හොර ගිවිසුමේද පහසුකම් සපයන්නෙකු වීම නිසා දෙමල බෙදුම්වාදීන් සමග හොඳ සබදතාවක් ඔස්ටින් ප්‍රනාන්දුට ඇත.දැන් සිරිසේන උන්නැහේට තිබෙන්නේ බකංනිලාගෙන සිටීම පමණි.රනිල්ට අවැසි ආකාරයට බෙදුම්වාදීන් පිනවා රටට කෙලවූ පසු "මම දන්නේ නෑ මමත් දැක්කේ පත්තරෙන් " යැයි කියා කවියක් සීපදයක් කියමින් මහින්දට දෙහි කපමින් ලොව වඩාත්ම විහිළු සහගත රාජ්‍ය නායකයාවීමේ කිරැළ පැලඳිය හැක.
    මෙවැනි අමනයන් බලයට පත් කර ජනතාවට බජිරි කැවූ තක්කඩියන් දැන් බාස්මතී ගැන කතා කරන්නේද බෙදුම්වාදී ව්‍යවස්ථාව ගැන මුවින් වචනයකුදු නොදොඩාය
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේපාර මෛත්‍රී කාල තියෙන්නෙ රනිල්ගෙ ප්ලාස්ට් ඔෆ් පැරිස් බිත්තර ආප්ප..දිරවගන්නම බැරි වේවි

    කාටද වෙච්චි වැඩක් ලොක්කත් කරන් තියෙන්නෙ
    :lol: