Private බස් ගැමුණු Metro බස් ගැන තදින්ම ගුගුලයි🥵...

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    Government business කරන්න ගියාම කොහෙත් පාඩුයි, ඕකට මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ. Structurally එහෙමයි 🙂


    එහෙම බැලුවෙත් බලශක්තිවත් අත්‍යාවශ්‍යයි, ආහාර අත්‍යාවශ්‍යයි. සේරම ආණ්ඩුවෙන් කරන්න වෙන්නේ
    ------ Post added on Aug 5, 2026 at 9:52 PM
    මේක තමයි තිත්ත ඇත්ත

    ආණ්ඩුව කරන්න ඕනේ සමහර දේවල්

    (1) ලංගමය ප්‍රතිවුහකරණය
    (2) පුද්ගලික අංශයේ බස් සමාගම් පිහිටුවල (තනි අයිති බස් වෙනුවට) , යම් නියාමනයක් කිරීම
    (3) පුද්ගලික අංශයට නවීන සහ ආරක්‍ෂිත බස් ආනයන සදහා බදු සහන දීම හෝ යම් දීමනාවක් දීම
     
    • Like
    Reactions: Naughty_kiththa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,802
    23,493
    113
    එහෙම බැලුවෙත් බලශක්තිවත් අත්‍යාවශ්‍යයි, ආහාර අත්‍යාවශ්‍යයි. සේරම ආණ්ඩුවෙන් කරන්න වෙන්නේ
    Ow ekane electricity, railway wage ewa privatize kara kiyala terumak na kiyanne. Eka pattakin owa privatize karat monopoly ekak hadenne.

    Food walata itin loke kohet government walin ambaneka tax money yata karanawa. Food safety kiyanne number 1 priority. Lankawe unat Rice Production ekata fertilizer deela subsidize karanne ekane.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    Ow ekane electricity, railway wage ewa privatize kara kiyala terumak na kiyanne. Eka pattakin owa privatize karat monopoly ekak hadenne.

    Food walata itin loke kohet government walin ambaneka tax money yata karanawa. Food safety kiyanne number 1 priority. Lankawe unat Rice Production ekata fertilizer deela subsidize karanne ekane.
    ආණ්ඩුවේ ආයතනයක් ප්‍රතිසන්විදනය කරනවා කියන්නේ පවුද්ගලිකකරණය කිරීම විතරක් නෙවි. ප්‍රතිසන්වින්දනය ආයතනයෙන් ආයතනයට වෙනස්. ආණ්ඩුවට කොටසක් අයිති සමාගම් බවට පත් කිරීම, පරිපාලනයට පුද්ගලික අංශයේ සහය ලබාගැනීම, කොටස් වලට වෙන්කිරීම. උදාහරනෙකට බස් repair කරන එක පවුද්ගලික අංශයට දෙන්න පුළුවන්.

    ලගදි විදුලිබල මණ්ඩලයට කරේ එහෙම දෙයක්.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    Government business කරන්න ගියාම කොහෙත් පාඩුයි, ඕකට මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ. Structurally එහෙමයි 🙂


    එහෙම බැලුවෙත් බලශක්තිවත් අත්‍යාවශ්‍යයි, ආහාර අත්‍යාවශ්‍යයි. සේරම ආණ්ඩුවෙන් කරන්න වෙන්නේ
    ------ Post added on Aug 5, 2026 at 9:52 PM
    ඊයෙ මම කියපු ටිකම නේද මේ අද කියල තියෙන්නෙත්

    එහෙනන් කරන්න තියෙන්නෙ ඒ inefficiency එකට හේතු හොයල manage කරන එක මිසක් loss loss කියල නවත්තල දාන එක නෙමේ. අනිවාර්යයෙන් transportation එක ගත්තහම gov එකෙන් competition එකක්.දෙන්න ඕන. දැන් එහෙම challenge එකක් වෙලා තියන නිසානෙ ඔය බය වෙලා බස් ගැමුණුල නටන්නෙ. ඔහොම competition එකක් දුන්නහම තමා උන් උනත් හැදෙන්නෙ.

    ඇත්තටම gov එකට ඕන private bus sector එක gov එකට අතට අරන් monopoly එකක් හදන්න නෙමේ. එයාලට competition එකක් දීල private bus වලත් quality එක වැඩි කරගන්න දෙන එක. එහෙම challenge එකක් දෙන්නෙ නැතුව cabinet එකෙන් පනත් ගෙනල්ල private bus මෙහෙම මෙහෙම තියෙන්න ඕන කියල නීති දැම්මට කවදාවත් ඒක වෙන්නෙ නෑ.

    Quality competition එකක් එන්න ඕන. මිනිස්සු quality එක වැඩි එක තෝරගන්නව එතනට මිනිස්සු ඇදෙනව. එතකොට ඒ මිනිස්සුන්ව අල්ලල තියාගන්න නං අනිත් අයටත් සිද්ධ වෙනව ඒ quality එක හදාගෙන maintain කරගෙන යන්න. එහෙම නැති උනොත් වැටෙනව. ඒකම තමා gov එකට ඕන කරන්නෙත්. මුලින් competition එකක් දීල quality එක හදනව ඊට පස්සෙ private sector එකටත් ඒකම කොහොමත් කරන්න වෙනව.

    මේ වෙනකන් monopoly එක තිබ්බෙ private sector එකේ. ඒ නිසා කාටවත් මොකුත්කරන්න බැරි උනා quality එක එයාලට ඕන විදිහට හදාගත්ත. දැන් එහෙම කරන් ඉන්න බැරි වෙනව කියල එයාල දන්නව quality service එකක් දෙන්න වෙනව කියල එයල දන්නව.

    ඒ විතරක් නෙමේ. හරියට හිතනව නං pvt sector එකට පුළුවන් gov metro වලටත් competition එකක් දෙන්න. Gov metro වල ගනන් වැඩි ac නිසා සහ බස් ටිකක් ලොකු වැඩී. ඉතින් එයාලට පුළුවන් non ac size එකෙන් අඩු හැබැයි lorry chassis නොවන suspension system එක වගේ අනිත් technology ඒ විදිහටම තියන ගාණ අඩු ticket cost එක අඩු බස් ටිකක් දාන්න. එතකොට අර gov metro වලට වඩා ගාණ අඩු ticket එකට මිනිස්සු ඇදෙනව. එකම වෙනස non ac. ඉතින් ඒ වගේ.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,744
    2,876
    113
    colombo
    ලංකාවේ ප්‍රේවහන මාෆියාව එන්න මූලික ම හේතුව.
    1. පෞද්ගලික බස් එක්කෝ. ආන්ඩුවේ ප්‍රබලයනට, නැත්නම් ආන්ඩුවේ ආධාරකරුවන් ගේ අයිතියේ තිබ්බේ.

    2. කෝච්චියේ වේගයත් ධාවන වාරත් තීරණය කරන තරමට ප්‍රෙබලයි

    ලංගම ගැන කතා නොකරමු


    3 metro fail වෙනවා නම් fail වෙන්නේ ආණ්ඩාවට මාෆියා කාරයො සෙට් වුනොත් තමයි



    හරියට වැව් රක්ෂිත දැන් හොයන්නෙ නැහැ නේ

    දෙමල කැනඩා සෙට් එක ආණ්ඩුවට හේත්තු වුණු විදියට.