අලුත්_ජිවිතයක්~බං

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සුභ පැතුව ඕං:D

    අනේ මන්ද බං..කිසි කිසි ගාලා සුභ පැතුඕං

    ahahahaha Ele ele Ubata Jaya Wewaaaaa...! (y)

    අනේ මන්ද බං..කිසි කිසි ගාලා සුභ පැතුඕං

    Congratz Machan

    ela congratz!

    අනේ මන්ද බං..කිසි කිසි ගාලා සුභ පැතුව ඕං

    අනේ මන්ද බං..කිසි කිසි ගාලා සුභ පැතුව ඕං

    Happy Wedded Life Machan.!!!!!!.:):):):):):):):)

    අනේ මන්ද බං..කිසි කිසි ගාලා සුභ පැතුඕං

    214664,xcitefun-wedding-wish-1.jpg

    කිසි කිසි ගහලා සුබපැතුව ඕන්න...

    ජයවේවා...

    අහස;14389148 said:
    සුභ පතනවා අලුත් ජිවිතෙට......:D

    අනේ මන්ද බං..කිසි කිසි ගාලා සුභ පැතුඕං

    කිසි කිසි ගහලා සුභ පැතුවාට උඹලා හැමෝටම ජය.
    11.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹ බැන්ඳද..? අනේ මන්ද බං
    මාත් කිසි කිසි ගාලා සුභ පැතුව ඕං
    ජුන්ඩප් පරක්කුයි හැබැයි
    අද ත්‍රේඩ් එක දැක්කෙ
    අනේ මන්ද බං
    :dull:

    අනේ මන්දා බං, අවුලක් නෑ, උඹ පරක්කු වේලා හරි කිසි කිසි ගහලා සුභ පැතුවාට උඹට ජය.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    welcome to my boat bro

    Congradulations!!

    මට මගේ අම්මා දීපු උපදේශයක් මම අපේ අම්මගේ වචන වලින්ම උබට කියන්නම්.

    "දෙයක් උබෙ කන්දෙකින් ඇහුන පලියටවත්,උබෙම ඇස් දෙකෙන් දැක්ක පලියටමත් විශ්වාස කරන්න එපා..හොදට හොයලා බලලා හිතලා මතලා තීරණයක්‌ ගනින්."
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    welcome to my boat bro

    Congradulations!!

    මට මගේ අම්මා දීපු උපදේශයක් මම අපේ අම්මගේ වචන වලින්ම උබට කියන්නම්.

    "දෙයක් උබෙ කන්දෙකින් ඇහුන පලියටවත්,උබෙම ඇස් දෙකෙන් දැක්ක පලියටමත් විශ්වාස කරන්න එපා..හොදට හොයලා බලලා හිතලා මතලා තීරණයක්‌ ගනින්."

    අනිවා බං, මම ආදරේ කරලා බං මේ අලුත් ජිවිතයට ගොඩ වුනේ, අනේ මන්දා බං, උඹේ කතාවේත් ඇත්තක් තියෙනවා. :yes: