උබට පිස්සු බන්,ඒ රටේ ඉන්න සමහර මෝඩයන්ට ඔනෙ දේකට පලි ඒ රටේ පාලකයවලු.
උබට පිස්සු බන්,ඒ රටේ ඉන්න සමහර මෝඩයන්ට ඔනෙ දේකට පලි ඒ රටේ පාලකයවලු.
Ithing oya nithi genne oya palakayomane ?



පාලකයො හදුන්වාදෙන නීති තමයි
පොලොසිය ක්රියාත්මක කරන්නේ..
උබෙ ඔය ටිකිරි මොලේට ඒක වැටහෙන්නේ නෑ..
අනික පොඩි මිනිහා ට එකක්. පොසතාට තව එකක්..
උබ දන්නවද ? දන්නේ නෑ...
පොලීසියට සතියකට ටාගට් එකක් තියෙනවා..දඩ කොල දෙන්න..
ඒක එදත් තිබ්බා ..අදත් තියෙනවා..ඒත් අද මනිදගේ යලු හිත මිත්ර ආදීනට ..දඩ කොල දෙන්න බෑ නේ.ඒක් නිසා... තමයි .උන්
දුප්පතාව හූරන් කන්නේ...
ආණ්ඩුව නීතිය නීතිය ව්දිහට කරන්න දෙනවනම්
නීතිය ඉදිරියෙ..පක්ශ පාත නොවනවානම්?
අපිට මේ ආශ්චර්යය බලන්න වෙන්නේ නෑ කවදාවත් අප්පා





