අලුත්_නීතියක්_කියන්නේ

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    :lol::lol::lol::lol: උබට පිස්සු බන්,ඒ රටේ ඉන්න සමහර මෝඩයන්ට ඔනෙ දේකට පලි ඒ රටේ පාලකයවලු.

    පාලකයො හදුන්වාදෙන නීති තමයි
    පොලොසිය ක්‍රියාත්මක කරන්නේ..
    උබෙ ඔය ටිකිරි මොලේට ඒක වැටහෙන්නේ නෑ..
    අනික පොඩි මිනිහා ට එකක්. පොසතාට තව එකක්..
    උබ දන්නවද ? දන්නේ නෑ...
    පොලීසියට සතියකට ටාගට් එකක් තියෙනවා..දඩ කොල දෙන්න..

    ඒක එදත් තිබ්බා ..අදත් තියෙනවා..ඒත් අද මනිදගේ යලු හිත මිත්‍ර ආදීනට ..දඩ කොල දෙන්න බෑ නේ.ඒක් නිසා... තමයි .උන්
    දුප්පතාව හූරන් කන්නේ...
    ආණ්ඩුව නීතිය නීතිය ව්දිහට කරන්න දෙනවනම්
    නීතිය ඉදිරියෙ..පක්ශ පාත නොවනවානම්?
    අපිට මේ ආශ්චර්යය බලන්න වෙන්නේ නෑ කවදාවත් අප්පා
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඔය පොලිස් බල්ලන්ට කව්ද බන් මහත්තය කියන්නෙ... මමනම් නඩු දාන්න කියනව.. පර බල්ලො...
    ඌ හිතන්න අති උඹත් කීයක්හරි ජරාව දෙයි කියල.. මූසල හැත්ත...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ithing oya nithi genne oya palakayomane ?

    නැ නේ වෙන කොහෙද තියෙන රටක් ගැනනෙ කියල තියෙන්නෙ,හරියට රට කෙහොද කියල කියල නැ :no::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාලකයො හදුන්වාදෙන නීති තමයි
    පොලොසිය ක්‍රියාත්මක කරන්නේ..
    උබෙ ඔය ටිකිරි මොලේට ඒක වැටහෙන්නේ නෑ..
    අනික පොඩි මිනිහා ට එකක්. පොසතාට තව එකක්..
    උබ දන්නවද ? දන්නේ නෑ...
    පොලීසියට සතියකට ටාගට් එකක් තියෙනවා..දඩ කොල දෙන්න..

    ඒක එදත් තිබ්බා ..අදත් තියෙනවා..ඒත් අද මනිදගේ යලු හිත මිත්‍ර ආදීනට ..දඩ කොල දෙන්න බෑ නේ.ඒක් නිසා... තමයි .උන්
    දුප්පතාව හූරන් කන්නේ...
    ආණ්ඩුව නීතිය නීතිය ව්දිහට කරන්න දෙනවනම්
    නීතිය ඉදිරියෙ..පක්ශ පාත නොවනවානම්?
    අපිට මේ ආශ්චර්යය බලන්න වෙන්නේ නෑ කවදාවත් අප්පා

    ඒහෙනමි වහාම ආණ්ඩුව පෙරලන්ඩ ඔනේ ඔන්න පුලුවන් නමි කරපල්ල කටිටියම එකතු වෙලා,:)
    නැත්නමි 25000 පෙත්සමක් අත්සන් කරමු දුෂිත පොලිසියට එ‍රෙහිම.වැඩේ ගොඩනේ,මම හිතන්නෙ ඔබාමකාරයට කියල ඔපන් කරගන්ඩ පුලුවන් වෙයි.:yes::yes:
    ඔය දෙක තමයි කරන්ඩ තියෙන්නෙ කැමති එකක් කරමු :):):P
     
    Jan 18, 2012
    14
    11
    0
    දැං කොහොමත් මේ යන විදියට කෙලවෙනවා.. අහිංසක ජනතාවගේ පඩි වැඩිකරන්න බැරි ලොභ හැත්ත..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පොලිස් කාරයින්ට ජරාවක් කන්න ඕනා උනහම, බල්බ් එකක් පිච්චිලා තිබ්බත් ඈති.... ඒක හරි ලියනවා.....!! :angry: