එක පතේ බෙදාගෙන සෝබනේට බත් නොකෑවා වුණාට ... එකට ජොයින්ට් එක බෙදාගෙන ඇදලා එක වීදුරුවෙන් අරක්කුත් කෙළලා..දෙමළ බොක්කවල් එක්ක එකට වැටිලා නන්නත්තාර වෙලා බුදියෑව ඒ පට්ට සහෝදර කමට මඩකලපුවේ මූදු වැල්ලත් සාක්කි ...
ඉතින් අවුරුදු ගාණක් අපට තඩි ගැහුව කොටියාගේ පුල්ලියි ... ඇදපං මචා කියලා ජොයින්ට් එක ඔතලා දුන්න දෙමළාගේ බොක්කෙයි තිබුණ සහෝදර ෆිට් එකයි අපි හොඳට දන්නවා .
තොටිල්ලේ නැළැවෙන කාලේ ඉඳන්ම අපිට දැනුණ කොටින්ගේ වෙඩිල්ලේ ආතල් අද ඊයේ ඉපදිලා රැඩිකල් වෙන්න තටමන අලුත් පරපුරේ එවුන්ට නොතේරෙන එක පුදුමයක් නෙවෙයි ..කොටි ඇවිල්ලා පවුලේ එවුන් මරලා දාද්දිත්... දෙමළ බොක්කවල් එක්ක තිබ්බ ෆිට් එක කඩා ගන්නැතුං ත්රස්තවාදයට එරෙහිව කුණු හරපයක් හරි කියන්න අපිට හයිය තිබුණ ඒකයි පුදුමේ .....
කොටින්ට බනිද්දි , රණවිරුවෝ සමරද්දි අලුත උපන් උඹලෑ හිත් ගොඩක් රිදෙනවා ඇති....ඔහොම තමා උඹලා තාම ළපටි වැඩියි ..අපි උඹලා තරං ඉගනගෙන නම් නෑ ..ඒත් හැම දෙමළම කොටියෙක් නොවෙයි කියලත් - හෑම කොටියම දෙමළෙක් නෙවෙයි කියලත් කාටත් වැඩියෙ හොඳට අපි දන්නවා . ඒ Hiකෙන ඇත්ත අපි ඉගෙන ගත්තේ ඉන්ටර්නෙට් එකෙන් නෙවෙයි අද්දැකීමෙන් ...
කොහොම හරි මගේ පවුලේ එවුන් සෑහෙන ගාණක් මරපු මිනී මරුවා මැරුණ..යුද්දේ නැවතුන දවස මට නම් පට්ටම සතුටු දවසක් ..
කාගෙ හරි කොහෙ හරි රිදුණද ? ...
උපුටා ගැනීම FB
https://www.facebook.com/chinthaka.jayawickrama/posts/10205500159521790?fref=nf