අලුත්_පරපුර

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එක පතේ බෙදාගෙන සෝබනේට බත් නොකෑවා වුණාට ... එකට ජොයින්ට් එක බෙදාගෙන ඇදලා එක වීදුරුවෙන් අරක්කුත් කෙළලා..දෙමළ බොක්කවල් එක්ක එකට වැටිලා නන්නත්තාර වෙලා බුදියෑව ඒ පට්ට සහෝදර කමට මඩකලපුවේ මූදු වැල්ලත් සාක්කි ...
    ඉතින් අවුරුදු ගාණක් අපට තඩි ගැහුව කොටියාගේ පුල්ලියි ... ඇදපං මචා කියලා ජොයින්ට් එක ඔතලා දුන්න දෙමළාගේ බොක්කෙයි තිබුණ සහෝදර ෆිට් එකයි අපි හොඳට දන්නවා .

    තොටිල්ලේ නැළැවෙන කාලේ ඉඳන්ම අපිට දැනුණ කොටින්ගේ වෙඩිල්ලේ ආතල් අද ඊයේ ඉපදිලා රැඩිකල් වෙන්න තටමන අලුත් පරපුරේ එවුන්ට නොතේරෙන එක පුදුමයක් නෙවෙයි ..කොටි ඇවිල්ලා පවුලේ එවුන් මරලා දාද්දිත්... දෙමළ බොක්කවල් එක්ක තිබ්බ ෆිට් එක කඩා ගන්නැතුං ත්‍රස්තවාදයට එරෙහිව කුණු හරපයක් හරි කියන්න අපිට හයිය තිබුණ ඒකයි පුදුමේ .....

    කොටින්ට බනිද්දි , රණවිරුවෝ සමරද්දි අලුත උපන් උඹලෑ හිත් ගොඩක් රිදෙනවා ඇති....ඔහොම තමා උඹලා තාම ළපටි වැඩියි ..අපි උඹලා තරං ඉගනගෙන නම් නෑ ..ඒත් හැම දෙමළම කොටියෙක් නොවෙයි කියලත් - හෑම කොටියම දෙමළෙක් නෙවෙයි කියලත් කාටත් වැඩියෙ හොඳට අපි දන්නවා . ඒ Hiකෙන ඇත්ත අපි ඉගෙන ගත්තේ ඉන්ටර්නෙට් එකෙන් නෙවෙයි අද්දැකීමෙන් ...

    කොහොම හරි මගේ පවුලේ එවුන් සෑහෙන ගාණක් මරපු මිනී මරුවා මැරුණ..යුද්දේ නැවතුන දවස මට නම් පට්ටම සතුටු දවසක් ..

    කාගෙ හරි කොහෙ හරි රිදුණද ? ...

    උපුටා ගැනීම FB

    https://www.facebook.com/chinthaka.jayawickrama/posts/10205500159521790?fref=nf
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Sandaru (meka liyapu kena) ge thaththa nathi uneth koti ella karapu praharayakin. Eya e government officer kenek.
    Ithin me minissu kelina pissu nisa me wage duk wena pawul keeyak nam lankawe innawa athda?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Sandaru (meka liyapu kena) ge thaththa nathi uneth koti ella karapu praharayakin. Eya e government officer kenek.
    Ithin me minissu kelina pissu nisa me wage duk wena pawul keeyak nam lankawe innawa athda?

    :yes::yes:
    mama sandaruge blog eka e kale idan kiyawanawa.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අලුත් පරපුරේ මෝඩයෝ සාමයේ අගය කියාදෙනවා කියල යුද්දය ඒ කියන්නේ යුද්දයේදී අපෙන් මියගිය උන හැල්ලුවට පත් කරනවා වගේ හැගීමක් ඇති වෙන්නේ එතකොට වෙන්නේ ආයිත් අපේ මින්සුන්ගේ දේ,අළු මරමු කියන හැගීමක් ඇතිවෙන එක. ජාතික සමගිය කියාදෙ බලෙන් පටවන්න බහ. එක කලෙත් එක්ක හොදවෙන් තුවාල. ආයිත් රට යුදෙකට නොයා රට නොකැඩි තියාගන්න එක තමයි ඉදිරියට තියන ජයග්‍රහණය. එකට් නිකම් අහසින් පාත් වෙලා වගේ යුද්දය කරපු එක වැරදි කියල හරි යන්නේ නැහැ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්ද වටේ හිටිය පිංගුත්තර ඊනියා කලාකාරයො සෙට් එක මතක ද?
    අන්න ඒ සෙට් එකේම අනිත් පැත්ත තම් මේ කියන ඊනියා අළුත් පරපුර......
    මුං ටික අළුතින් හැදීගෙන එන යම් ප්‍රවනතායක් තියනව ද අලුත් දේශපාලන ක්‍රමවේදය වටා, අන්න ඒක ගැන මිනිසුන් කළකිරවලා මහින්දට කරපු දේම මෛත්‍රී/රනිල් සෙට් එකටත් කරනවා.......

    මුංට ඕන අරාජික රාජ්‍යයක්.....
    අන්න ඒක මතක තියා ගනිල්ලා........
     
    Mozilla

    Well-known member
  • මහින්ද වටේ හිටිය පිංගුත්තර ඊනියා කලාකාරයො සෙට් එක මතක ද?
    අන්න ඒ සෙට් එකේම අනිත් පැත්ත තම් මේ කියන ඊනියා අළුත් පරපුර......
    මුං ටික අළුතින් හැදීගෙන එන යම් ප්‍රවනතායක් තියනව ද අලුත් දේශපාලන ක්‍රමවේදය වටා, අන්න ඒක ගැන මිනිසුන් කළකිරවලා මහින්දට කරපු දේම මෛත්‍රී/රනිල් සෙට් එකටත් කරනවා.......

    මුංට ඕන අරාජික රාජ්‍යයක්.....
    අන්න ඒක මතක තියා ගනිල්ලා........

    ok :(
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හැම දෙමළම කොටියෙක් නොවෙයි - හෑම කොටියම දෙමළෙක් නෙවෙයි

    :yes::yes::yes:
    අපේ AL පන්තියේ දෙමළ කොල්ලෙක් හිටියා.වල බැස්සෙ,වලි වලට ගියෙ,cls ගියෙ,කෑලි talk කලේ ඔක්කොම එකට.එක පාරක් ගොඨට බෝම්බෙ ගහද්දි අපි ඉස්කෝලෙන් පැනල බම්බා වලට යන ගමන් හිටියෙ.ගාලු පාරට ආවම හමුදාවේ අයියා කෙනෙක් කිවුවම දන්නෙ බොම්බයක් කියලා කියලා.අපිට කලින් කොටිනට බනින්න පටන්ගත්තෙ අපේ දෙමළ යාළුවා.සහෝදරකම් අලුත් පරපුර දැන් දැනගත්තට අපිට ඒ කාලේ ඉඳන්නම ඒක තිබුනා.සිංහල මිනිස්සු ගාව ඒක තිබුන නිසා තමයි යුද්ධ කාලේ උතුරේ LTTE ගාව හිටිය දෙමළ අයට වඩ දකුණේ දෙමළ අය පරිස්සමට හිටියේ
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මහින්ද වටේ හිටිය පිංගුත්තර ඊනියා කලාකාරයො සෙට් එක මතක ද?
    අන්න ඒ සෙට් එකේම අනිත් පැත්ත තම් මේ කියන ඊනියා අළුත් පරපුර......
    මුං ටික අළුතින් හැදීගෙන එන යම් ප්‍රවනතායක් තියනව ද අලුත් දේශපාලන ක්‍රමවේදය වටා, අන්න ඒක ගැන මිනිසුන් කළකිරවලා මහින්දට කරපු දේම මෛත්‍රී/රනිල් සෙට් එකටත් කරනවා.......

    මුංට ඕන අරාජික රාජ්‍යයක්.....
    අන්න ඒක මතක තියා ගනිල්ලා........

    NGO වලට තිබ්බ හොඳම යැපීමේ මඟනෙ නැති වුනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද වටේ හිටිය පිංගුත්තර ඊනියා කලාකාරයො සෙට් එක මතක ද?
    අන්න ඒ සෙට් එකේම අනිත් පැත්ත තම් මේ කියන ඊනියා අළුත් පරපුර......
    මුං ටික අළුතින් හැදීගෙන එන යම් ප්‍රවනතායක් තියනව ද අලුත් දේශපාලන ක්‍රමවේදය වටා, අන්න ඒක ගැන මිනිසුන් කළකිරවලා මහින්දට කරපු දේම මෛත්‍රී/රනිල් සෙට් එකටත් කරනවා.......

    මුංට ඕන අරාජික රාජ්‍යයක්.....
    අන්න ඒක මතක තියා ගනිල්ලා........

    ඊනියා කියන එකද වචනය. එහෙනම් එක කියමු. මන් නම් දකින්නේ මුන් හෙන අමන මෝඩ රැලක් ච්දියට වෙනසක් කරනවා කියල පුකෙන් කාල කටින් රෙන්න හදනවා වගේ. වෙනසක් කරනවා කියල මොකක් හරි ගු බෙට්ටක් කරන්න ගියොත් මේවගේ තමයි වෙන්නේ:):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊනියා කියන එකද වචනය. එහෙනම් එක කියමු. මන් නම් දකින්නේ මුන් හෙන අමන මෝඩ රැලක් ච්දියට වෙනසක් කරනවා කියල පුකෙන් කාල කටින් රෙන්න හදනවා වගේ. වෙනසක් කරනවා කියල මොකක් හරි ගු බෙට්ටක් කරන්න ගියොත් මේවගේ තමයි වෙන්නේ:):)
    ඊනියා යන වදනෙහි අර්ථය වන්නේ “එසේ යයි කියනු ලබන“ (ඉංගිරිසියෙන් නම් so-called ) යන්න බව සැළකුව මනාය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඊනියා යන වදනෙහි අර්ථය වන්නේ “එසේ යයි කියනු ලබන“ (ඉංගිරිසියෙන් නම් so-called ) යන්න බව සැළකුව මනාය.

    හරි තේරුනා ඊනියා දත් කිබුල කිවුවොත් තමා දත් කිබුලා ලා යයි කියාගන්නා.. එත් එසේ නොවේ ?? එහෙම ත්රුමක් නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,865
    113
    canada
    මහින්ද වටේ හිටිය පිංගුත්තර ඊනියා කලාකාරයො සෙට් එක මතක ද?
    අන්න ඒ සෙට් එකේම අනිත් පැත්ත තම් මේ කියන ඊනියා අළුත් පරපුර......
    මුං ටික අළුතින් හැදීගෙන එන යම් ප්‍රවනතායක් තියනව ද අලුත් දේශපාලන ක්‍රමවේදය වටා, අන්න ඒක ගැන මිනිසුන් කළකිරවලා මහින්දට කරපු දේම මෛත්‍රී/රනිල් සෙට් එකටත් කරනවා.......

    මුංට ඕන අරාජික රාජ්‍යයක්.....
    අන්න ඒක මතක තියා ගනිල්ලා........

    :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි තේරුනා ඊනියා දත් කිබුල කිවුවොත් තමා දත් කිබුලා ලා යයි කියාගන්නා.. එත් එසේ නොවේ ?? එහෙම ත්රුමක් නේ
    යේ..යේ....
    ඔය තේරුනේ ඊනියා මැක්ස් ට..........:yes::D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඊනියා දත් කිබුල
    ඊනියා දත් කිබුල
    ඊනියා දත් කිබුල
    ඊනියා දත් කිබුල
    ඊනියා දත් කිබුල

    :lol: