අලුත්_මුදල්_නෝට්ටු

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    1ka thamai giya awruthdeth print kara
    mehema salli print karanna gaththoth :oo:

    5000 ගහන්නේ මං හිතන්නේ එදිනෙදා පාවිච්චියට වඩා ලොකු බිස්නස් වලදී සල්ලි අරගෙන යන එක ලේසි කරන්න. ලක්ෂ 50 ක කෑෂ් බිස්නස් එකක් කරද්දි සල්ලි කොල 5,000 ක් අරන් යන එක මල වදයක්නේ. 5,000 කොලේ තිබුනොත් කොල 1,000 නේ ගෙනියන්න ඕනෙ.

    කොහොමටත් දැනටත් 2,000 කොලේ ගැහුවත් ඒක සාමාන්‍ය පාවිච්චියේදී කරදරයි. 1,000 කොලේ මම හිතන්නේ එදිනෙදා පාවිච්චියට තව අවු. 10 කට විතර ඇති.
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    arthika widyawa anuwa ohoma salli print kalama rupiyale agaya awapramanya wenwa neda ... arthika widyawa danna ekek wisthara karapanko ....
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    අලුත් මුදල් නෝට්ටු ...











    10pvxog.jpg

    yako meke thiyana eka koheda ban lankawe sanskruthiye wenne.me nottuwe thiyana eka tamil walata aithi bambuwak ne ba................mehema giyoth apita thibba praawuda ithihasaya walapallata yanawa niyathai............................mewa point karagena thamai demala hu****ge puthala ape rata illagena edde kiyanne...............mara rajayak thamai meka............ponsekata bena bena mun korana gon weda.............
     
    Last edited:

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    yako meke thiyana eka koheda ban lankawe sanskruthiye wenne.me nottuwe thiyana eka tamil walata aithi bambuwak ne ba................mehema giyoth apita thibba praawuda ithihasaya walapallata yanawa niyathai............................

    එතකොට ලංකාවේ දෙමළු අයිති ඉන්දියාවේ සංස්කෘතියටද? අනේ නිකං **** දෙන්නෙ නැතුව හිටපන්. තොපි වගේ එවුන් හින්දා තමයි අවුරුදු 30ක යුද්ධයක් කරලා දහස් ගාණක් මිනිස්සු නිකරුනේ මැරුනේ.
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    එතකොට ලංකාවේ දෙමළු අයිති ඉන්දියාවේ සංස්කෘතියටද? අනේ නිකං පුක දෙන්නෙ නැතුව හිටපන්. තොපි වගේ එවුන් හින්දා තමයි අවුරුදු 30ක යුද්ධයක් කරලා දහස් ගාණක් මිනිස්සු නිකරුනේ මැරුනේ.
    aaaa ethokota tamillage nijabima lankawa wenna athi neda?.api wenna athi kiyanne eththe bala thanhawata sinhala minissunta bomba gahala maranna kiyala...................uba kiyana kathawen penne hariyata VELUPILLE BRABHAKARAN sathya wenuwen satan kara kiyalane ban...............