ithin huthige putho parana salli winasa karama aluth ewa ganne nathuwa mube ammage mail pawichchi laranada nottu walata. ponnaya.ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එයි.. හැබැයි ඒ අලුතෙන් මුද්‍රණය කරන සල්ලි නෙමෙයි..- අගමැතිනි.
![]()
නව රජය විසින් මුදල් අච්චු ගැසීමක් සිදු කර නැති බව මහ බැංකුව විසින්ද ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.
‘මහ බැංකුව කොහොමටත් පරණ නෝට්ටු විනාශ කරලා අලුත් නෝට්ටු මුද්‍රණය කරනවා. ඒක සාමාන්‍ය දෙයක්.
ඒ මේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න අලුත් මුදල් ප්‍රමාණයක් එකතු කරනවා නෙවෙයි. ඒ පරණ නෝට්ටු විනාස කරනවා.
ඉතින් ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එන්න පුළුවන්. හැබැයි ඒ අර සාමාන්‍ය ක්‍රියාවලිය. නැත්නම් මේ අලුතෙන් මුද්‍රණය කරන සල්ලි නෙමෙයි‘
@SLK_sri ඒගොල්ලෝ සල්ලි අච්චු ගහලා නැහැ හොඩේ![]()
gon joke ne. therumak naha. mewane yako joke awurudu 46 aparade 50 wenakan inna thibeඅනුර සහෝදරයා කියලා බං
------ Post added on Nov 1, 2024 at 9:36 AM