අලුතින්ම එන ඉන්ධන සමාගම වැඩ අරඹයි⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1682498717-Sinopec2.jpg


    මෙරට සිල්ලර ඉන්ධන අලෙවිය සඳහා වූ ගිවිසුම්වලට එළඹීමට සහ මෙහෙයුම් ආරම්භ කිරීමේ කටයුතු සඳහා Sinopec නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම කණ්ඩායමේ තාක්ෂණික විශේෂඥ කණ්ඩායමක් ද සිටින බවය.

    එම කණ්ඩායම සහ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ එම අමාත්‍යාංශයේදී සිදුව ඇත.

    එහිදී එම ගිවිසුමට අදාළ කාලසටහන්, ගිවිසුමේ කොන්දේසි සහ ඊට අදාළ අනෙකුත් ගැටළු පිළිබඳව සාකච්ඡා සිදුකර තිබේ.

    මේ අතර එළඹෙන මැයි මාසයේදී ඊට අදාළ ගිවිසුම්වලට අත්සන් කිරීමටත් දින 45 ක් ඇතුළත මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට එකඟ වූ බවත් අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,712
    8,995
    113
    kandy
    තෙල් සංස්ථාව කෑ ලි කෑ ලි වලට කඩලා ඔකුන්ගේ ගනකම බස්සන්න ඕනේ .. රාජ්‍ය ව්‍යාපාර කියල දෙයක් නෑ .. තියෙන්නේ හොරා කන්න අටවගත්ත කලු කඩ..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    නැහැ නේද අලුතිනුත් දාන්න දෙයි. තාම හරියට විස්තර මුන් කියන්නේ නැහැ
    එහෙම වෙනවනං හොඳයි හැබැයි. හොර නැතුව තෙල් ටික ගහගන්න තැනක් තිබුනොත් ඇති...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    @Hyaenidae ge lancerate octane 95 tikak gahaganna tibba nam athi
    බූස්ටර් පුරවපු කබඩ් එකක් තියෙනව මිනිහ ලඟ...
    තව අවුරුදු තුන හතරකට ඇතිවෙන්න බඩු තියෙනව...😅

    90 ත් ගැහුවැකි අවුලක් නැතුව
    මං කිවුවෙ...😅
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    SINOPEC අාවහම බලපංකො.පට්ටම කොලටි තෙල්.ඩස්ප ඉන්දියන් ජරාවල් වගේ නෙමෙයි.අනික reward points වලට තෙල් වැඩියෙනුත් හම්බවෙනවා..IOC කුණු හෙට්ටියො ලෙප්ට් තමා..🤣🤣

     
    • Like
    Reactions: NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    උන්ගේ shed ගන්න විදිහක් දන්නැද්ද බන් කවුරුත්...?
     
    • Like
    Reactions: NRTG

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    නැහැ නේද අලුතිනුත් දාන්න දෙයි. තාම හරියට විස්තර මුන් කියන්නේ නැහැ
    150k da koheda thiyena ewamai machan. Aluthen 50k danna puluwan.
     
    • Love
    Reactions: NRTG