සිනොපෙක් එකට අලුතින් පටන්ගන්න දෙයක් නැහැ.හමබන්තොට වරාය දෙද්දි එක ඇතුලේ සිපෙට්කො එකට තිබ්බ ටැන්ක් ෆාම්,ගැන්ට්‍රි ටික තිබ්බ ටර්මිනල් එක ලැබුනේ සිනොපෙක් එකට.එයාලා එතනින් බන්කරින් කරා.මෙච්චර කල් ලංකාවට පිරිපහදු කරපු ඉන්ධන ගේන ටෙන්ඩර් එකත් ගොඩක් වෙලාවට ගත්තේ සිනොපෙක් එකම තමයි.