අලුතින් ඉඩමක් මිලදී ගැනීමේ පටිපාටිය

wisedude

Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    අලුතින් ඉඩමක් මිලදී ගැනීමේ පටිපාටිය

    ගෙයක් හදන්න ඉඩමක් ගන්න හදන්නේ යාළුවනේ.
    හොඳ තැනක් හම්බුනා. මේ ගනුදෙනුව හරි විදියට ඉවර කරන්නේ කොහොමද කියලා පොඩි උදවුවක් දෙනවද.
    ගොඩක් පින් ඔයාලගෙ අදහස් වලට
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    siyalu wistara hariyata hoyala lawyer kenek gawa sign karala ganing..

    idama gena waten pitin wistara hoyagathtthath kamak ne..

    jaya wewa
     
    • Like
    Reactions: wisedude

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    OIppowe copy or Oppu Ankaya ekka aran Distric idam karyalyta gihin Path iru balpan hariyatama wikunana ekta aitiya tiynwada kiyala.. Mulu idamema itihasaya eke tiynwa..
    eta passe hariyta wenkrla niwaradi premanema ganin ganna kota weta gahalama... nettam passe eka eka un aitiwasikam kiyana ei...
    Lowya ken gawata gihin ganin.. puluwannam ubama muddara gastu gewala ganin..
    Bank lone ekka haraha ganwnam me eki meki okkoma Bank eken hoyala balana nisa ubata aya aluten hoyanna ona wenne ne....
    Bank lone ekakata hira una ekaknma eth aya hoyanna deyak nee wediya.. full clear.. Oppu ehemaewa...
    Town ekaka wagnam podak hoyla balapna Nagara sabawen House plan anumata karana aduma bumi premane kocharada kiyla... (owanm itn TO gen pass karganna puluwan gank dila :D ... tawa deyak tama Lidak ehma haranna hitan inwanm podak hoyla balpan anik wate tiyna gewal wala Toilet walwal tiyna ten... unge lin tiyna ten owa okkoma... ganwanm aduma 20prch wath ganin tikak podi unta sllam krla gahk kolyak hadana inn puluwan premanyak wath tiyenna epai...
     
    • Like
    Reactions: wisedude

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    01. මුලින්ම අදාල ඉඩම් කාර්යාලයෙන් ඉඩමේ ඔප්පුවට අදාලව අවු.15ක් වත් පිටිපස්සට පත්තිරු පරික්ෂා කරවගෙන වත්මන් අයිතිකරුගේ අයිතියේ නිරවුල් බාවය තහවුරු කරගන්න.

    02. ඉඩමට අනුමත සැලැස්මක් නැත්නම් අලුතෙන් සැලැස්මක් සකස්කරලා ඒක, ඉඩම අයිති ප්‍රදේශිය හෝ නගර කාර්යාලයෙන් අනුමත කරවා ගන්න. (එතකොටම ඉඩමේ සීමා වලට කම්බි කණු එහෙම දාගෙන ඉඩම හරියට වෙන්කරගන්න.)
    පුළුවන් නම් ව්‍යතිරේක සහතිකයක් එහෙමත් ගන්න.. වරිපනම් ගෙවන සීමාවක නම් ඉඩම තියෙන්නේ ඒවත් හොයල බලන්න.

    ඔය ටික නිරවුල් නම් ඉතින් ගැටළුවක් නෑ..
    ඊට පස්සේ පිළිගත් නීතිඥයෙක් අල්ලාගෙන පිළිවෙලට ගනුදෙනුව කරගන්න..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ගෙයක් හදන්න ඉඩමක් ගන්න හදන්නේ යාළුවනේ.
    හොඳ තැනක් හම්බුනා. මේ ගනුදෙනුව හරි විදියට ඉවර කරන්නේ කොහොමද කියලා පොඩි උදවුවක් දෙනවද.
    ගොඩක් පින් ඔයාලගෙ අදහස් වලට

    http://www.elakiri.com/forum/showthread.php?t=1581644

    මේකත් පොඩ්ඩක් බලපන්
     
    • Like
    Reactions: wisedude

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    OIppowe copy or Oppu Ankaya ekka aran Distric idam karyalyta gihin Path iru balpan hariyatama wikunana ekta aitiya tiynwada kiyala.. Mulu idamema itihasaya eke tiynwa..
    eta passe hariyta wenkrla niwaradi premanema ganin ganna kota weta gahalama... nettam passe eka eka un aitiwasikam kiyana ei...
    Lowya ken gawata gihin ganin.. puluwannam ubama muddara gastu gewala ganin..
    Bank lone ekka haraha ganwnam me eki meki okkoma Bank eken hoyala balana nisa ubata aya aluten hoyanna ona wenne ne....
    Bank lone ekakata hira una ekaknma eth aya hoyanna deyak nee wediya.. full clear.. Oppu ehemaewa...
    Town ekaka wagnam podak hoyla balapna Nagara sabawen House plan anumata karana aduma bumi premane kocharada kiyla... (owanm itn TO gen pass karganna puluwan gank dila :D ... tawa deyak tama Lidak ehma haranna hitan inwanm podak hoyla balpan anik wate tiyna gewal wala Toilet walwal tiyna ten... unge lin tiyna ten owa okkoma... ganwanm aduma 20prch wath ganin tikak podi unta sllam krla gahk kolyak hadana inn puluwan premanyak wath tiyenna epai...

    Bohoma isthuthi yaluwa diga wistharayata.
    Me tika godak watinawa
    Thanks again