අලුතින් එන අයට (For new comer)
අලුතින් එන අය වෙනුවෙන් මෙන්න මෙහෙම දාන්න හිතුනා...
.
.
.
.
.
.
.
.
මම අලුතින් ආවේ, මොකද මෙතන වෙන්නේ කියල ගොඩක් ත්‍රෙඩ් දැකල තියෙන නිසා මෙහෙම දාන්න හිතුවේ...
මම දකින විදියට ලංකාවේ, ලෝකේ ගොඩක් රටවල් වලින් නිතර එන සයිට් එකක් විදියට එලකිරිය හඳුන්වන්න පුළුවන්... අපි නම් ඉස්සර ආවේ සින්දු අරගන්න... ඒත් දැන් වැඩිපුර එන්නේ දැනුම බෙදාගන්න සහ යාළුවො ආශ්‍රයට... ඉගෙන ගන්න අය, ඩොක්ටර්ස්ලා, නිතිඤයෝ, ඉලෙක්ට්රිශියන් , වාහන ගෙන්වන අය, කාර්මික අංශ වල අය, කෝකියෝ වගේ ගොඩක් දෙනෙක් මේකේ හැංගිලා ඉන්නවා... ගොඩක් උදවු ගන්න පුළුවන් හොඳ පිරිසක් ඉන්න තැනක් වගේම, අවශ්‍ය වෙලාවට උදවු ලබාගන්න පුළුවන් එකම තැන මේක වෙන්න ඇති...
පිරිමි අය වගේම ගැහැණු අයත් මෙතන ඉන්නවා... ඉස්කෝලේ යන ළමයි ඉන්නවා... ඒ නිසා පුළුවන් තරම් සබ්ය වචන කතා කරන්න...
එන කට්ටිය ගොඩක් අහන්නේ රෙප් කියන්නේ මොකක්ද කියල, රෙප් වලින් ලැබෙන වාසි මොනවද කියල... මෙන්න මේ ත්‍රෙඩ් එකේ තියෙනවා රෙප් ගැන... බලන්න... කිරියේම සහෝ කෙනෙක් දාපු ත්‍රෙඩ් එකක්...
http://www.elakiri.com/forum/showthread.php?t=342919
අලුතින් ආවේ, වගේ ත්‍රෙඩ් දාන්න යන්න එපා.. ගොඩක් දෙනෙක් එන්නේ පරණ අය ෆේක් විදියට... පුද්ගලික පලිගැනීම් තිබුන වෙලාවක ආවොතින් රෙප් කපනව අහු උන කෙනාගේ... ඒ නිසා ඒවාට සැලෙන්න එපා... රටට වැදගත්, ගමට වැදගත්, තමන්ට වැදගත් දේවල් දාන්න... වෙන සයිට් එකක තියෙන දෙයක් නම් මතක ඇතිව සයිට් එකේ නම දාන්න... කාගේ හරි එකක් තමන්ගේ වගේ දාන්න යන්න එපා... කවුරු උනත් ත්‍රෙඩ් එකක් දාන්නේ ගොඩක් මහන්සි වෙලා, කල්පනා කරලා ටයිප් කරලා... ඒවා උස්සන එක ගොඩක් පවු... එහෙම උනොතින් මේකේ කොහොමටවත් තැනක් ලැබෙන්නේ නැහැ...
පුළුවන් තරම් උත්සාහ කරන්න අලුතින් ත්‍රෙඩ් එකක් දාන්න.. පරණ ත්‍රෙඩ් අවුස්සන්න යන්න එපා... බලල ගන්න පුළුවන් අදහසක් ගන්න... නැත්නම් වැදගත් ත්‍රෙඩ් එකක් ආවොතින් ඒ ත්‍රෙඩ් එක යට යනවා අර පරණ එක කට්ටිය බලන්න ගත්තම... කොමෙන්ට් දානකොට කුණුහරුප දාන්න එපා... එතකොට කොහොමත් ආවට වඩා කලින් යන්න වෙනවා... රිපෝට් කරනවා... තව දැනගන්න දෙයක් තියේනම් ඇඩ්මින් වගේම මොඩරේටර්ස් ඉන්නවා එයාලගෙන් අහන්න...
user cp එක බුක්මාක් කරගන්න... එතන තියෙන්නේ ඔයාල කොමෙන්ට් කරපු ත්‍රෙඩ්, වෙන අය කොමෙන්ට් කරලා තිබුනොතින් පෙන්වන තැන.... ඒ වගේම පහලින් පෙන්වනවා රෙප් ලැබුන වගේම කැපුන ඒවත්... තියෙන රෙප් ප්‍රමානෙත්... new post වලට ගිහින් අලුතින් දාන එවුව බලන්න පුළුවන්... නොදන්නා දෙයක් දැනගන්න පැහැදිලිව කලබලයෙන් තොරව ටයිප් කරලා දාන්න... නැත්නම් හැමෝටම විහිළුවක් වෙයි...