අලුතින් කාර් එකක් ගන්න කලින්.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    අලුතින් කාර් එකක් ගන්න කලින්.

    ...................

    එළකිරි කොල්ලෝ ටික.හෙල්ප් එකක් ඕන..

    කාර් එකක් ගන්න කලින්..කාර් ගැන දන්න අය ඉන්නවනේ..

    1. ලක්ෂ 25 ක් වගේ උපරිම යන බජට් එකකට ගන්න පුලුවන් මොනවද මේ දවස්වල යන කාර්.
    (used හෝ brand new වගේ දාපන්)
    2. ලීසිං එකකට යන එකද හොද? එහෙම නම් මොනවද දැනට ලංකාවේ හොදම leasing යන ඒවා තියෙන්නේ?
    අදහස් උදහස් කියමු බලන්න.. බම්ප් එකක් දාපං අනිත් උන් හැමෝටම වැදගත් වේවි. :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    BN : WagonR තමයි 25 කිට්ටුවෙන් වත් යන ජපන් එකකට තියෙන්නේ. :yes:

    Used : Lancer CS1 1st/2nd/3rd owner එකක් හොයාගතහැකි. 2006-2008 Auto, 2008+ Manual.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ...................

    එළකිරි කොල්ලෝ ටික.හෙල්ප් එකක් ඕන..

    කාර් එකක් ගන්න කලින්..කාර් ගැන දන්න අය ඉන්නවනේ..

    1. ලක්ෂ 25 ක් වගේ උපරිම යන බජට් එකකට ගන්න පුලුවන් මොනවද මේ දවස්වල යන කාර්.
    (used හෝ brand new වගේ දාපන්)
    2. ලීසිං එකකට යන එකද හොද? එහෙම නම් මොනවද දැනට ලංකාවේ හොදම leasing යන ඒවා තියෙන්නේ?
    අදහස් උදහස් කියමු බලන්න.. බම්ප් එකක් දාපං අනිත් උන් හැමෝටම වැදගත් වේවි. :D

    mcn mm PM ekak damma blhn
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම ලඟදි WagonR එකක ගියා. ත්‍රීවිල් එකක් වගේ ගැස්සෙනව. පස්සෙ 2කටයි යන්න පුළුවන්. 3 වෙනියෙක්ට පොඩ්ඩක්වත් ඉඩ නෑ ගානට පට්ටම පාඩුයි. මට තේරෙන්නෙ නෑ ඒක ලංකාවෙ එච්චර overhyped මොකද කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මම ලඟදි WagonR එකක ගියා. ත්‍රීවිල් එකක් වගේ ගැස්සෙනව. පස්සෙ 2කටයි යන්න පුළුවන්. 3 වෙනියෙක්ට පොඩ්ඩක්වත් ඉඩ නෑ ගානට පට්ටම පාඩුයි. මට තේරෙන්නෙ නෑ ඒක ලංකාවෙ එච්චර overhyped මොකද කියල.

    ඒ ගැම්මෙන් ම ඉන්දියන් එකක ගිහිං බලාන් කෝ ඕක දාහෙන් සම්පතයි කියල හිතේවි :yes: බ්‍රෑන්ඩ් නිව් ඕකේ ගාණට ළඟින් තියෙන්නේ ඉන්දියන් ඒවා විතරනේ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඒ ගැම්මෙන් ම ඉන්දියන් එකක ගිහිං බලාන් කෝ ඕක දාහෙන් සම්පතයි කියල හිතේවි :yes: බ්‍රෑන්ඩ් නිව් ඕකේ ගාණට ළඟින් තියෙන්නේ ඉන්දියන් ඒවා විතරනේ

    Eon Picanto මීට වඩා හොඳයි. තෙල් ප්‍රශ්නෙ නැත්තම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Eon Picanto මීට වඩා හොඳයි. තෙල් ප්‍රශ්නෙ නැත්තම්.

    එහෙනං උඹ ගිය පාරේ හරි වාහනේ හරි ප්‍රශ්නයක් බන්, සිරාවට කියන්නෙ Picanto කෙසේ වෙතත් EON එක නම් WagonR එකේ Comfort level ළඟින් වත් යන්නෙ නෑ. :no:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එහෙනං උඹ ගිය පාරේ හරි වාහනේ හරි ප්‍රශ්නයක් බන්, සිරාවට කියන්නෙ Picanto කෙසේ වෙතත් EON එක නම් WagonR එකේ Comfort level ළඟින් වත් යන්නෙ නෑ. :no:

    මම ගියේනම් 2015 wage Model ekaka.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මම ගියේනම් 2015 wage Model ekaka.

    මොඩල් නම් කොහොමද මන්දා, කොහොමහරි eon එක නම් කිට්ටු කරන්නවත් බෑ. පාරේ අර හරහට ඇඳලා තියෙන සුදු ඉරිත් දැනෙනව දඩ දඩ ගාල eon එකේ