අලුතින් කාර් එකක් ගන්න කලින්.

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මම ලඟදි WagonR එකක ගියා. ත්‍රීවිල් එකක් වගේ ගැස්සෙනව. පස්සෙ 2කටයි යන්න පුළුවන්. 3 වෙනියෙක්ට පොඩ්ඩක්වත් ඉඩ නෑ ගානට පට්ටම පාඩුයි. මට තේරෙන්නෙ නෑ ඒක ලංකාවෙ එච්චර overhyped මොකද කියල.

    උබට sure ද උබ ගියේ මොකේද කියලා wagon r ඇහෙම අව්ලක් නෙ බන්, indian මිනිපෙට්ටියක යනවට වඩා බන් ඕක හිරවෙලා ගියත් පාඩු නෙ :D:D:D