අලුතින් ගත්ත බයික් එකේ

dilmadura

Active member
  • Jun 29, 2016
    559
    49
    28
    අලුතින් ගත්ත බයික් එකේ

    අලුතින් ගත්ත බයික් එකේ වයරින් එක දැන් දෙපාරක් ලේනු කැවා.තියන තැන වෙනස් කලත් හරියන්නේ නැ .මුන්ව මරන්නත් බැ .මේකට මොකද කරන්නේ මචන්ලා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලේන්නු එනවා කියන්නේ බන්... උබල සත්තුන්ට එහෙම කැම දෙන හොද මිනිස්සු....

    ලේන්නු කියල ෂුවර්ද ? මියෝද දන්නේ නැ....

    බල්ලෙක් නැද්ද බන් ගෙදර ?

    අපේ ගෙදරත් ලේන්නු , ඉන්නවා සැහෙන්න වාහන වලට කිසිම කරදරයක් නැ...
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    ලේන්නු එනවා කියන්නේ බන්... උබල සත්තුන්ට එහෙම කැම දෙන හොද මිනිස්සු....

    ලේන්නු කියල ෂුවර්ද ? මියෝද දන්නේ නැ....

    බල්ලෙක් නැද්ද බන් ගෙදර ?

    අපේ ගෙදරත් ලේන්නු , ඉන්නවා සැහෙන්න වාහන වලට කිසිම කරදරයක් නැ...

    machan lennu athata ahu una kanwa. bike ekata security alarm ekak set karaoth saddata yayida. gana kiyada ganne kohenda?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    machan lennu athata ahu una kanwa. bike ekata security alarm ekak set karaoth saddata yayida. gana kiyada ganne kohenda?

    එක හොද අදහසක්... එලාම් එකේ සද්දෙට ඔයාට හරි බලන්න පුළුවන්නේ....
    ගණන් නම් දන්නේ නැ බ්‍රෝ.. බට් ලොකු ගානක් වෙන එකක් නැ

    බය්ක්හෝම් එකේ බලන්න ෆ්බී එකේ අඩුවට සෙට් වෙය්
    ඔබට ජය....