අලුතින් ගත්ත බයික් එකේ අලුතින් ගත්ත බයික් එකේ වයරින් එක දැන් දෙපාරක් ලේනු කැවා.තියන තැන වෙනස් කලත් හරියන්නේ නැ .මුන්ව මරන්නත් බැ .මේකට මොකද කරන්නේ මචන්ලා