අලුතින් ගෙනාපු NCG බස් වල වර්තමාන තත්වය 😑😑😑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,506
    47,646
    113
    ඔය පටන් ගත්තා විතරයි..තාම කුරුටු ගී ලියන්න, සීට් බ්ලේඩ් වලින් කපන්න පටන් ගත්තේ නෑ..මතකයිනේ නෙලුම් කුළුණේ උඩ ගිහින් කරපු දේවල්.. :lol:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔන්න ලපකොටා ගේ මානව ( ගව ) සම්පත ගේ හැකියාව. නොදකින් නූගත් අඩුකුලේ කලු ජරාව. ගන්කබරයොන්ට ඕනේ අපායේ ඉන්නවා වගේ ඉන්න. කූඩැල්ලෝ මෙට්ටේ උඩ තියන්න බෑ නේ. සක්කිලි කලු ජරා අඩුකුලේ සොන්නලු. :mad::mad::mad:🤮🤮🤮
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    උබලා නිකමට දුර ඉදන් එන කොටුවට ආපු කෝච්චියකට නැගලා බලපන්. ප්ලාස්ටික් බෝතල් 100kg විතර හොයාගන්න පුලුවන් . ඒ තරමට බෝතල්. තව එක එක ජාතියෙ කුනු වෙනම . සක්කිලි වගෙ 🤢
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    ඔය පටන් ගත්තා විතරයි..තාම කුරුටු ගී ලියන්න, සීට් බ්ලේඩ් වලින් කපන්න පටන් ගත්තේ නෑ..මතකයිනේ නෙලුම් කුළුණේ උඩ ගිහින් කරපු දේවල්.. :lol:
    A few weeks ago I took a short train ride, and I noticed that the front seat cover was torn away, but not from natural wear and tear, someone used a blade or knife. After I arrived at my stop, I walked down the aisle and noticed all the seats have similar knife marks and seat covers were torn away. It seems that fucker cut down all the seats on both sides when he was getting off the train. It was a recently restored old Romanian carriage.
     
    Sen-lu

    Well-known member
  • A few weeks ago I took a short train ride, and I noticed that the front seat cover was torn away, but not from natural wear and tear, someone used a blade or knife. After I arrived at my stop, I walked down the aisle and noticed all the seats have similar knife marks and seat covers were torn away. It seems that fucker cut down all the seats on both sides when he was getting off the train. It was a recently restored old Romanian carriage.
    Try 1st class, and you'll really witness the class difference. Adhu adyamlabi adukule theory is absolutely based.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    ලංකාව කියන්නේ පෲතුග්‍රීසි කාලේ ඉදන් හෙන අවුල් ජාන එන රටක්..ඒක පිලිගන්න වෙනවා..මුන්ට හරියන්නේ ලොරි චැසි තමා ඉතින්..
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    වැදගත්කම්, සිරිත් විරිත්, හොද ගතිගුණ කියන දේවල් එන්නෙ මිනිස්සුන්ට තමන්ගෙ පවුල් පසුබිමෙන්, ජීවත් වෙන වටපිටාවෙන්. කාල ලෙලි, බෑග්, එක එක පැකට් යනගමන් වාහනෙන් විසික් කරන් යන උන්, පාරෙ හැමතැනම කෙල ගහනවුන්, වොශ් රූම් එකකට ගියාම ඒක වනසල එන වුනුත් ඔය ලෙවල් එකේම තමයි. ඒවුනාට මොකද අපේ මිනිස්සු තමන්ගෙ තත්වෙ පෙන්නන්න හදන්නෙ වාහනෙන්, ඇදුමෙන්, ෆෝන් එකෙන්, සෝශල් මීඩියා වලින්. මේ රටවල් මේ තත්වෙට වැටුනෙ දේශපාලකයො හින්දම නෙමෙයි, වැඩිමනක් උන්ට බැන බැන තමන් හැදෙන්නෙ නැති ඔය වගේ කාලකණ්නි නිසා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    වැදගත්කම්, සිරිත් විරිත්, හොද ගතිගුණ කියන දේවල් එන්නෙ මිනිස්සුන්ට තමන්ගෙ පවුල් පසුබිමෙන්, ජීවත් වෙන වටපිටාවෙන්. කාල ලෙලි, බෑග්, එක එක පැකට් යනගමන් වාහනෙන් විසික් කරන් යන උන්, පාරෙ හැමතැනම කෙල ගහනවුන්, වොශ් රූම් එකකට ගියාම ඒක වනසල එන වුනුත් ඔය ලෙවල් එකේම තමයි. ඒවුනාට මොකද අපේ මිනිස්සු තමන්ගෙ තත්වෙ පෙන්නන්න හදන්නෙ වාහනෙන්, ඇදුමෙන්, ෆෝන් එකෙන්, සෝශල් මීඩියා වලින්. මේ රටවල් මේ තත්වෙට වැටුනෙ දේශපාලකයො හින්දම නෙමෙයි, වැඩිමනක් උන්ට බැන බැන තමන් හැදෙන්නෙ නැති ඔය වගේ කාලකණ්නි නිසා.
    DNA walin ban!
     
    • Like
    Reactions: NRTG