අලුතින් ජොබ් වලට එන එවුන්ට ගොඩ යාමක් නම් නැ නේද

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පරම්පරා දේපලටත් වෙල්ත් ටැක්ස් එක ගහන්න ඕන හික් ගෑවිලා යන්න 😆
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Season 5 Nbc GIF by The Office
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    තොට මොන ඩික් ද ප්‍රිලන්ස් අනාථයෝ තෝ සුද්දන්ට පුක දීලා කසිකබල් කොම්පුටර් ඉල්ලගෙන රගන පොන්නයනේ 😹😹😹
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තොට මොන ඩික් ද ප්‍රිලන්ස් අනාථයෝ තෝ සුද්දන්ට පුක දීලා කසිකබල් කොම්පුටර් ඉල්ලගෙන රගන පොන්නයනේ 😹😹😹

    @2osama

    වේදනාව වැඩි කමට අරූ ෆේක් ඒවා බස්සලා බං. 😂😂😂
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ සැරේ ගැසට් කරපු ග්රාම සේවක පඩිය 47000ක් විතර තව 10000 වැඩි උනාම ඒක 57ක් විතර වෙනවා මදෑ බං රජේ උංටනං private උං තමා කේස් 🙂
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මේ සැරේ ගැසට් කරපු ග්රාම සේවක පඩිය 47000ක් විතර තව 10000 වැඩි උනාම ඒක 57ක් විතර වෙනවා මදෑ බං රජේ උංටනං private උං තමා කේස් 🙂
    Gramasewakayanta nm oya padiya wadith ekka
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ඇයි බන් උබල රුපියල් වලින් ගණන් කියන්නේ? බුලත් විට කාරයත් බුලත් විටේ මිල ඩොලර් එකත් එක්ක පෙග් කරලා තියෙද්දී ඇයි මේ තමන්ගේම ජිවිතේ විනාශ කරගන්නේ රාජපක්ෂ කන්ට්‍රෝල්ඩ් කරන්සි වලින් ගණන් හදලා?
    හරි පකෝ උබලා පඩි ගන්නේ රුරුපියල් වලින් තමා හැබැයි එදා ඒ රුපියල් ඩොලර් වලට කන්වර්ට් කරද්දී ආපු ඩොලර් ගානට අඩු ගානක් නම් එන්නේ උබලට රිදෙන්න ඕන වයිර කරන්න ඕන පලිගන්න ඕන හුකවන්න ඕන මරාගෙන මැරෙන්න ඕන එහෙමයි හුත්තෝ අරගල කරන්න ඕන. නිකන් පොන්නයෝ වගේ අනේ උන්ට අපිට තරම් වත් නෑ කියල නිකන් පකේ හිත නිවන කතා වලින් මිදියන්. මේ රට හදන්න බෑ උබලට පඩි දෙන හුත්තලාට වාසි විතරයි හුත්තෝ උන් තව දුරටත් රටට කෙලවන්න උදව් කරන්න රාජපක්ෂලාට උබල පොන්නයෝ වගේ හිටියොත් මොකද රුපියලට කෙලවන්න කෙලවන්න උන්ට ප්රෝෆිට්
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අඩු වියදමකින් කරගන්න පුලුවන් දේවල් තියෙනවා සමාජ මට්ටම ගැන හිතන්නැතුව
    1) සාලයයි, කාමරයයි, කුස්සියයි, bathroom එකයි විතරක් හදනවා
    2) Wedding එක පොඩියට ගන්නවා
    3) අතේ තියෙන ගාණට හරියන වාහනයක් ගන්නවා
    4) අමතරව FD එකක් දාලා තියාගන්නවා
     
    • Like
    Reactions: kinkon

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ලංකාවෙ කිසිම පවුලෙ සල්ලියක් දේපලක් උරුම වෙන්නෙ නැතුව හිටිය කොල්ලෙක්ට හොදටම දියුණු වෙනවනං අඩු වයසෙන් සාධාරණව,

    1. එක්කෝ ටියුෂන් කාරයෙක් වෙන්න ඕන
    2. නැත්තං freelance / adsence වගේ කරන online entrepreneur කෙනෙක් වෙන්න ඕන
    3. නැත්තං එක්ස්පෝර්ට් බිස්නස් එකක් කරන එකෙක් වෙන්න ඕන

    **මේ උඩ දාලා තියන තුනටම කැපවීම උත්සාහය ටැලන්ට් එක වගේම පට්ට ලක් එකකුත් තියෙන්න ඕන කවුරු මොනවා කිව්වත්. එකම කැපවීම ටැලන්ට් එක තියන 10ක් ගේමට බැස්සොත් උපරිම ලක් එකත් කැරකෙන 3කට විතර හරියයි **

    4. උඩ දාලා තියන ඒවා වගේ පට්ටම හම්බකිරිල්ලක් කරලා ලොකූ ගේමක් ගහගන්න බැරි උනත් සාපේක්ශව ශුවර් කරන්න පුලුවන්, රිස්ක් එක අඩු ,ශේප් එකේ අඩු වයසෙන් වෙඩින් අරං ගෙයක් වාහනයක් ශේප් කරගෙන ඉන්න නම් usd pegged company එකක work කරන IT එකෙක් වෙන්න ඕන ( අඩුම ටැක්ස් කැපිලා මාසෙට 3.5ක් වත් අතට එන එකෙක්)

    ** ලංකාවෙ ඉදලා යුරෝප් වගේ IT company එකක රිමෝට් වැඩ කරලා ලක්ෂ 15න් එහා ඉන්කම් එකක් ගන්න උනුත් ඉන්නවා. හැබැයි ඒකටත් පට්ටම ලක් එකක් කැරකෙන්න ඕන ටැලන්ට් එකයි උත්සහයයි එක්කම**

    5. හොදට් private practice කරන ඩොකෙක් වෙන්න ඕන

    ඔය සෙට් එක ඇරුනම ලංකාවෙ ඉතුරු තරුණයො කියන සෙට් එක නං අනාතම අනාතයි. යාංතන් ලෙවකාල වගේ මැරෙන්නෙ නැතුව ජීවත් වෙන එකෙන් එහාට දෙයක් කරන්න බෑ උන්ට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,715
    50,082
    113
    සේදවත්ත
    ඕවා ඉතින් විසඳගන්න පුළුවන් ඊළඟ චන්දෙදි හරියට ඔලුව කල්පනා කලොත්. නැත්තං හැමදාම පඩියෙන් බාගයක් ටැක්ස් ගෙව ගෙවා මයිනගේ ෆැමිලි එකයි නාමල්ගේ පවුලයි අනිත් උන් දෙන්නගේ පවුල් ටිකයි රනිලයි අකිල පකිල සාගල රවිය හවුලයි බලාගෙන ඉන්න පුළුවන්
    මහින්ද මහත්තය ප්‍රමුක රනිල් ස තමා අනාගතය
     
    • Love
    Reactions: Xi Jinping

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවෙ කිසිම පවුලෙ සල්ලියක් දේපලක් උරුම වෙන්නෙ නැතුව හිටිය කොල්ලෙක්ට හොදටම දියුණු වෙනවනං අඩු වයසෙන් සාධාරණව,

    1. එක්කෝ ටියුෂන් කාරයෙක් වෙන්න ඕන
    2. නැත්තං freelance / adsence වගේ කරන online entrepreneur කෙනෙක් වෙන්න ඕන
    3. නැත්තං එක්ස්පෝර්ට් බිස්නස් එකක් කරන එකෙක් වෙන්න ඕන

    **මේ උඩ දාලා තියන තුනටම කැපවීම උත්සාහය ටැලන්ට් එක වගේම පට්ට ලක් එකකුත් තියෙන්න ඕන කවුරු මොනවා කිව්වත්. එකම කැපවීම ටැලන්ට් එක තියන 10ක් ගේමට බැස්සොත් උපරිම ලක් එකත් කැරකෙන 3කට විතර හරියයි **

    4. උඩ දාලා තියන ඒවා වගේ පට්ටම හම්බකිරිල්ලක් කරලා ලොකූ ගේමක් ගහගන්න බැරි උනත් සාපේක්ශව ශුවර් කරන්න පුලුවන්, රිස්ක් එක අඩු ,ශේප් එකේ අඩු වයසෙන් වෙඩින් අරං ගෙයක් වාහනයක් ශේප් කරගෙන ඉන්න නම් usd pegged company එකක work කරන IT එකෙක් වෙන්න ඕන ( අඩුම ටැක්ස් කැපිලා මාසෙට 3.5ක් වත් අතට එන එකෙක්)

    ** ලංකාවෙ ඉදලා යුරෝප් වගේ IT company එකක රිමෝට් වැඩ කරලා ලක්ෂ 15න් එහා ඉන්කම් එකක් ගන්න උනුත් ඉන්නවා. හැබැයි ඒකටත් පට්ටම ලක් එකක් කැරකෙන්න ඕන ටැලන්ට් එකයි උත්සහයයි එක්කම**

    5. හොදට් private practice කරන ඩොකෙක් වෙන්න ඕන

    ඔය සෙට් එක ඇරුනම ලංකාවෙ ඉතුරු තරුණයො කියන සෙට් එක නං අනාතම අනාතයි. යාංතන් ලෙවකාල වගේ මැරෙන්නෙ නැතුව ජීවත් වෙන එකෙන් එහාට දෙයක් කරන්න බෑ උන්ට

    කතාව ඇත්ත බං. ඊට අමතරව හොදම හොද සර්විස් එකක් දීලා හෙමීට හෙමීට දියුනු කරගන්න පුලුවන් බිස්නස් ටිකකුත් ලංකාවෙ තියෙනවා.

    මේ මම දන්න හොදම උදාහරනයක්. මුල කාලේ මෙයාලා ත්‍රීවිල් එකකයි කෑම ගෙනාවේ. ලගදි අපි කෑම ගෙනාපු වෙලේ Wagon R එකක ආවේ, "කොළපත" ස්ටිකර් එහෙම ගහපු.

    https://web.facebook.com/kolapathaa/
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    කතාව ඇත්ත බං. ඊට අමතරව හොදම හොද සර්විස් එකක් දීලා හෙමීට හෙමීට දියුනු කරගන්න පුලුවන් බිස්නස් ටිකකුත් ලංකාවෙ තියෙනවා.

    මේ මම දන්න හොදම උදාහරනයක්. මුල කාලේ මෙයාලා ත්‍රීවිල් එකකයි කෑම ගෙනාවේ. ලගදි අපි කෑම ගෙනාපු වෙලේ Wagon R එකක ආවේ, "කොළපත" ස්ටිකර් එහෙම ගහපු.

    https://web.facebook.com/kolapathaa/
    ලංකාව ඇතුලෙ ඔයවගේ ලෝකල් බිස්නස් නම් උපරිම ලක් එක තියන 1/100 ක් ගොඩ යයි බං.
     
    • Like
    Reactions: Kolama