අලුතින් desktop PC එකක් ගන්න තැනක් කියපන්කෝ.....
S Samsung1 Well-known member Jun 5, 2013 866 289 63 May 9, 2021 #1 අලුතින් desktop PC එකක් ගන්න තැනක් කියපන්කෝ.....
Heshan Daminda Well-known member Mar 13, 2009 46,227 1 101,066 113 34 Kalutara May 9, 2021 #2 Unity palaza Reactions: dilann
dilann Well-known member Jul 6, 2018 67,451 166,846 113 එකමත් එක රටක May 9, 2021 #3 මම නම් ගත්තේ unity . nanotek එකට දැන් ගොඩක් උන් යන නිසා උන්ගේ බඩු ඉවර වෙනවා ඉක්මනට. දැන් කොහොමද දන්නේ නෑ .
මම නම් ගත්තේ unity . nanotek එකට දැන් ගොඩක් උන් යන නිසා උන්ගේ බඩු ඉවර වෙනවා ඉක්මනට. දැන් කොහොමද දන්නේ නෑ .