~ ~ අලුතින් TV එකක් ගන්නද ? ~ ~

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    plasma nam dan paranai..
    IPS panel tiyena LED tv ekak ganna eka tamai hoda.
    Mokada godak ewage screen colours angle eka anuwa wenas wenawa..
     

    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    පල් බොරු දාන්න එපා Plasma TV භාවිතයෙන් අයින් වෙච්ච outdated technology එකක්. නිකං මිනිස්සුන්ව අමාරුවෙ දාන්න එපා

    OLED තමා දැනට තියන සුපිරිම display technology එක. ඒ ගැන කියලා තියන එක දැක්කම බඩත් කොර වුනා :rofl:

    මචන් මම මේ ලිපිය උපුටා ගත්ත එකක්... :yes: :)
     

    blue_in_rio

    Well-known member
  • එල එල බන්, වටිනවා.මමත් මේ දවස් වල ටී.වී.එකක් හොය හොය ඉන්නේ.ස්මාර්ට් එකක් ගත්තා නම් හරි වගේ.මොක්ද ඉතිං, අපි ටී.වී.ගත්තට, ඕකෙන් ටී.වී. බලන එකක්යැ.

    rep 9+ :yes::yes:
     
    • Like
    Reactions: ftthushara

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    පල් බොරු දාන්න එපා Plasma TV භාවිතයෙන් අයින් වෙච්ච outdated technology එකක්. නිකං මිනිස්සුන්ව අමාරුවෙ දාන්න එපා

    OLED තමා දැනට තියන සුපිරිම display technology එක. ඒ ගැන කියලා තියන එක දැක්කම බඩත් කොර වුනා :rofl:


    :yes::yes::yes:

    OLED TVs look much better than a typical LED & LCD

    i guess only LG has this technology now a days.
    but if you can for a 4k UHD picture quality is really superb...:love:
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපේ දිහා තියෙන්නේ මේකක්:

    LG CINEMA 3D TV 32LB620B. 40,000/= ගත්තේ. ඖරුද්දක් වෙනවා අරන්. තවම කිසිම ඖලක් නෑ.

    lg-32lb620b-400x400-imae4rywtyk5aaws.jpeg


     
    • Like
    Reactions: ftthushara