අලුතෙන් ගෙනා පෙට‍්‍රල් 195යි.. ඩීසල් 200යි.. බදු කපන කයියන් කෝ…

2osama

Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    AVvXsEjCHt4sPRZTFAK29IID3aVTok6xqaa_gQXgi_c6Fasauc00UsQnSqclgL6ViAVtcsbXZtxd0H_PBlx_Lu9qFzjg7aW2mrwLf7E98NmVYAyg7PY4l7esB-NtDTdXVncRldv1FQ6L8gooleOb9KSdHc8C4e6pTPFvA2ef_a7tRW51z8WN5TR2H9x_qcGK1g=s16000

    ඉන්ධන වලට සාහසික ලෙස බඳු පනවා ඇති බවට පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ කෑ ගැසුවද අද වනවිට යථාර්ථය ජනතාවට හෙළි වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ දැනට සති දෙකකට පෙර ලංකාවට ගෙන එන ලද පෙට්ටල් ලීටරයක් රුපියල් 195ක් හා ඩීසල් ලීටරයක් රුපියල් 200ක් වන බවයි.

    නමුත් මේ වන විට පෙට්‍රල් ලීටරයකට බදු රුපියල් 117ක් හා ඩීසල් ලීටරයකට රුපියල් 83ක් වශයෙන් අය කරන බවද ඔහු පැවසීය.

    ඉන්ධන බදු අඩු කරන බවට වේදිකාවේ කෑගැසුවද යථාර්ථය එය නොවන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මාත් මේ ගැන ඇත්ත හරි හැටි දන්නේ නෑ
    ඒත් @Lovtus @nul සහෝදරයන්ට මේ පිළිබදව විචක්ෂණශීලිව අධ්‍යයනය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා
    ස්තුතියි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    මාත් මේ ගැන ඇත්ත හරි හැටි දන්නේ නෑ
    ඒත් @Lovtus @nul සහෝදරයන්ට මේ පිළිබදව විචක්ෂණශීලිව අධ්‍යයනය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා
    ස්තුතියි
    විචක්ෂණශීලිව🤦🤦 අපරාදේ වචනය😭
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    ගෝඨාභය මෝඩයා වගේ එකපාරට කෙලලදාල රට වැටිල මිනිස්සුන්ට කෙලවෙනකම් කුහක පාටලී බල්ලයි. ත්‍රෙඩ් එකේ දගලන ගූඑන්පී රැලයි ආස ඇති 🤣🤣.
     
    • Like
    Reactions: RaZor_911 and $onny

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගෝඨාභය මෝඩයා වගේ එකපාරට කෙලලදාල රට වැටිල මිනිස්සුන්ට කෙලවෙනකම් කුහක පාටලී බල්ලයි. ත්‍රෙඩ් එකේ දගලන ගූඑන්පී රැලයි ආස ඇති 🤣🤣.
    this...
     
    • Like
    Reactions: nul

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,918
    113
    එකමත් එක රටක
    ගෝඨාභය මෝඩයා වගේ එකපාරට කෙලලදාල රට වැටිල මිනිස්සුන්ට කෙලවෙනකම් කුහක පාටලී බල්ලයි. ත්‍රෙඩ් එකේ දගලන ගූඑන්පී රැලයි ආස ඇති 🤣🤣.
    බලද්දි මුන් කියල තියන ඔක්කොම අර අෂේන් ගැන කිව්ව එක වගේ නේ බන්… හොයල බලන්නේ නැතුවද කිවල තියෙන්නේ?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    බලද්දි මුන් කියල තියන ඔක්කොම අර අෂේන් ගැන කිව්ව එක වගේ නේ බන්… හොයල බලන්නේ නැතුවද කිවල තියෙන්නේ?
    අවුරුද්දක් ඇතුලත කරනව කියපුවා හදීසිවෙලා සතියෙන් කරන්න ඕන නෑනෙ.
     
    • Dislike
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,918
    113
    එකමත් එක රටක
    අවුරුද්දක් ඇතුලත කරනව කියපුවා හදීසිවෙලා සතියෙන් කරන්න ඕන නෑනෙ.
    කලින් ආන්ඩුවේ දි එක එකෙගේ සාක්කුවට යනව කියපු ඒව දැන් කාගේ සාක්කුවටද යන්නේ?
     
    • Haha
    Reactions: 2osama

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    කලින් ආන්ඩුවේ දි එක එකෙගේ සාක්කුවට යනව කියපු ඒව දැන් කාගේ සාක්කුවටද යන්නේ?
    සාක්කුවට යන එක ගැන කවදද කියල තියෙන්නෙ?
     
    • Haha
    Reactions: kasun090354t

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,551
    8,116
    113
    ithin Tax Modification ekak karanna nam eka parliament eke approve wenna onane. Ekata NPP ekata chande dipan next time.

    • Propose New Tax Policies:
      The government drafts new tax policies reflecting their desired changes (e.g., lowering taxes on small businesses or increasing taxes on luxury goods).
    • Prepare a Budget or Tax Amendment Bill:
      The government incorporates these tax changes into the national budget or drafts a specific tax amendment bill.
    • Cabinet Approval:
      The proposed tax changes are presented to the Cabinet of Ministers for approval before moving forward.
    • Parliament Approval:
      The new tax proposals are submitted to the Parliament. The Parliament debates the tax changes and votes to approve or reject the proposals.
    • Public Communication:
      The government informs the public about the new tax changes through media and official channels, explaining how it will impact individuals and businesses.
    • Implement the Tax Changes:
      Once approved by Parliament, the government implements the new taxes by updating laws and regulations through the Department of Inland Revenue or relevant authorities.
    • Monitor and Adjust:
      After implementation, the government monitors the effect of the new taxes and makes adjustments if necessary to ensure they meet economic goals.
    ------ Post added on Oct 5, 2024 at 5:45 PM
     
    එතකොට පෙට්‍රල් රුපියල් 29 ක් අඩු කෙරේ පාර්ලිමේන්තු Approve එකෙන් ද බං?🤌
     
    • Haha
    Reactions: SIC