ඔන්න අනුර කුමාර පොන්නයගේ කයිය වගේම වැඩත් තියනවද බලමු... අඩුම 150ක් වත් අඩු කරන්න ඕන බොරතෙල් බැරලයක මිල 90 ගානේ ඉදන් 60 ගානටම බැහැලා තියෙන්නේ ඔය කියපු බදුත් අයින් කරලා රුපියල් 10 ලාබේ තියන් දෙන විදිහ බලමුකෝ
.බදු නැති ඩීසල් රුපියල් සීයට අනිද්දා මිල සංශෝධනයෙන් ලැබේවි.. එය කල හැකියි..
පසුගිය මැතිවරණ වේදිකාවේ කියූ පරිදි ඉන්ධන ලීටරයක් මත පනවා ඇති රුපියල් 150ක පමණ වන බදු ඉවත් කර ඩීසල් ලීටරයක් රුපියල් සීයට ලබාදිය හැකි බවට කල ප්‍රකාශයන් දැන් ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු පැවසුවේය.
සියලු බදු ඉවත් කළහොත් රුපියල් සීයකට ඩීසල් ලීටරයක් ලබා දිය හැකි බව තමන්ද පිළිගන්නා බවත් හෙතෙම තව දුරටත් කියා