අලුතෙන් ගෙවල් හදන්න ඉන්න කට්ටිය සෙට් වෙල&#3535

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    මේ මචන්ලා මට ප්‍රශ්නයක් තියෙනවා
    මම මේ ගැන ගොඩක් හෙව්වා
    හම්බුනේ නෑ
    ඇත්තටම කොහොමද
    ත්‍රේඩ් එකක් දන්නේ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,742
    113
    මේ මචන්ලා මට ප්‍රශ්නයක් තියෙනවා
    මම මේ ගැන ගොඩක් හෙව්වා
    හම්බුනේ නෑ
    ඇත්තටම කොහොමද
    ත්‍රේඩ් එකක් දන්නේ

    http://www.elakiri.com/forum/forumdisplay.php?f=7

    meken dapan matath sahenna kalayak yanakan oka hoyaganna baruwa hitiye :no:
     

    malith11

    Member
    Jan 27, 2013
    41
    3
    0
    ane macho lassana unata vajirahouse lata kiyala gewal hadaganna epa.unge gewal quality ne. mamata draughtsman kenek. ubata lowcost geyak hadaganna oninam honda architect kenekta kiyala hadaganin.
    Architect amila de mel, Architect damith de silva ehema low cost design karanawa.uba unta kiyapan ube budget eka. ecobricks karana aya lankawe innawa.net eke balanna.
    damith deilva hoda weda karayek bn..mama minihage weda balanna gihin thiyanawa..miniha mage lecturer kenek bn
     
    Sep 25, 2008
    757
    35
    0
    pissuda ban.. laksh 62kata thiya 22kata wath watinnne na kiyalayi mata nam hithenne,, aththama kiwoth umbata okata hitha giyata mata nama pattama kethayi ban
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,742
    113
    ඔය ගාණෙන් ශේප් වුනොත් ඇති.. මාත් ගෙයක් හැදුවා.. දැන් කෙලවගෙන ඉන්නෙ..:lol:

    ඇඉ මචන් මොකෝ උනේ අපිටත් කියපන්කො අමාරුවේ වැටෙන්නේ නැතුව ගේ හදාගන්න උඹේ අත්දැකීම් ප්‍රයෝජනවත් වෙඉ :yes:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ba machan e wage geyak loweth hadanna ba hena wisala gewal ban tiyenne. supiri architect kenek one. poratama laksha ganak gewanna wei
    podi gewaluth tiyanawa bn.. oya designs wala tikak space wadi (modern) ekai ehema penne. mama hitan inne unge designs 1k widiyata wenama plan 1k hadawaganna..
     

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    CIVIL- Cost Effective Building Construction Training Programme(4 days)
    TMD - Cost effective building training programme (4 day)

    me2n ekakata thama yanna wenne. gana kiyak weida?:rolleyes:

    දන්න විදිහට දවසකට Rs2000ක් විතර යනවා. NERD Site එකේ Tel No එක තියෙනවා. කතා කරලා බලපන්.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,742
    113
    මගේ ලැප් එකේ තියෙන ෆොටෝ එකක් ඇටච්මන්ට් එකක් විදියට නැතුව පේන විදියට අප් ලෝඩ් කරන්නේ කොහොමද ?
    වැදගත් විස්තර ටිකක් තියෙනවා දාන්න
     
    Last edited: