Un langa naha ban, un mulu amazon ekema thiyana badu boruwata list karan innawa.
Penawane Rs 50,000 wena machine ekata 225,000 dala.
USA gihin enna air line ticket ekath ekka wage.

Oka wadakuth naha oya US thiyana 110v eka. 230 nemei
Un langa naha ban, un mulu amazon ekema thiyana badu boruwata list karan innawa.

උඹට මම කියපු දේ ගැන පොඩ්ඩක් හිතලා බලපන්කෝ
මම නං ගනිපු හැම ටූල් එකකින්ම වගේ ටූල් එකේ ගාන කවර් වෙන්න වැඩ කරගෙන තියනවා.ඔව් ඉතින් ගැජට් වලට ආස උනුත් ඉන්නවා. ඒවෙන් ඇත්තටම වැඩක් කරන උනුත් ඉන්නවා.
මමනම් බලන් ඉන්නේ ingco jigsaw එකක් ගන්න මගේ වැඩටික කරගන්න
ඔවු ඒක නං ඇත්තUn langa naha ban, un mulu amazon ekema thiyana badu boruwata list karan innawa.
Penawane Rs 50,000 wena machine ekata 225,000 dala.
USA gihin enna air line ticket ekath ekka wage.
Oka wadakuth naha oya US thiyana 110v eka. 230 nemei
පුලුවන් නම් @scurvy ට මේසයක් හදල දෙන්න මගේ ගානේ ලී දෙන්නම්..P.S. අපේ අප්පොච්චිට තියෙන්නෙ උදලු පිහි අලවංගු පොරෝ කුළු ගෙඩි පිස්සුව..
1940 වගේ ඉංග්ලන්ඩ් මේඩ් ගෙම්ඹා මාක් කුලු ගෙඩි2ක් සහ ලොකු පොරෝ තල2ක් තියනවා... තව කිඹුලා උදලු එහෙම නම් ගොඩක් තියනව... අත් පොරොවත් පට්ට භාණ්ඩේ. මගේ යාලුවෙක් රේල්වේ1න් දුන්න ඇංජින් ඉස්ප්‍රීන් කෑල්ලක්.. එකේන් පිහියක් හදවල් දෙන්න ඕන.. හරක් අන් කිරිච්චි, කලුවර මිට උල් පිහි තියනවා...කඩුත් තිබුනා ජේවීපී කාලේ ආමි1ට දුන්නලු ඒවා රිස්කිනේ තියාගන්න එක..
මම නං ගනිපු හැම ටූල් එකකින්ම වගේ ටූල් එකේ ගාන කවර් වෙන්න වැඩ කරගෙන තියනවා.
Owa wadak naha ban, laaba Chinese badu. lankawe unta ona labetane ekai apita honda baduwak hoyannawath naththe lankawe.
Oya makita eka lankawata enakota 80k-1lak wei, lankawe oya wadema karana laaba eka Rs 15,000 ta ganna puluwan.

unwa sure na mchan. list karala thiyena nisa baluweme site aeka sure aekuk da..?
awuluk wen nethi wai ne. kawuru hari genapu aya innawa da..?
මම කලින් නම් ටූල්ගැන එහෙම කරා
හැබැයි සිංහලෙං කරේ නැහැ, දැං වෙලාවක් නැති නිසා කරන්නෙ නැත්තෙ
ඔවු බං මං ලංකාවෙ වැඩ කරන එකෙක් ලඟ තියා කඩේකවත් rear handle circular saw එකක් දැකලා නැහැ
මේක USA වල ඉඳන් මෙහෙට ශිප් කරගත්තා, මේකට මම කරපු විදිය සාමාන්‍ය එකෙක්ට කරගන්න අමාරුයි බන්, එහෙ කන්ටැක්ට් එකක් නැතුව. ඒකයි විස්තරයක් දැම්මෙ නැත්තෙ
මම නෝමල් forwarding company එකකින් එවාගන්න විදිය ත්‍රෙඩ් එකක් දාන්නං ඉස්සරහට, මේ දවස් වල ඒ වැඩේ ගනන් ටිකක් වැඩියි බන් ඒකයි සීන් එක
ගොඩක් ටූල්ස් විකුනන සයිට් වලින් ලංකාවෙ කාඩ් ඇක්සෙප්ට් කරන්නෙ නැහැ, ලංකාවෙ පේපැල් වලින් පේමන්ට් ෆේල් වෙනවා හෙන කතන්දර ගොඩකුත් තිබුනා. ටූල්ස් එහෙම ඇමසන් එකෙන් ගන්න එක පාඩුයි, වෙන තැන් වල ගොඩක් අඩුවට තියනවා, අනික ඒ සයිට් po box වලට ශිප් කරන්නෙ නැහැ එතකොට(myus වගේ) සාමාන්‍ය පැකේජ් ෆෝවඩ් කරන එකෙක්ට යවන්න විදියක් නැහැ
ආතල් එකට එක එක බඩු හදනවා බං, මේ බඩු ටික නං ගත්තෙ ගෙදර පෑන්ට්‍රි එක ගහන්න කියලා.

249$ + tax + shippingPower Saw eka kiyak unada?
මේ circular saw එක නන් වැඩ කරන තැන තියෙනවා.පට්ට මොනවා උණත් තොට කියලා ඒකක් තියෙන එක නන් වටිනව.ආය කෝඩ්ලස් හැමර් ඩ්‍රිල් එකක් තියෙනවා.ඒකත්. මකිට.පට්ට
උබ වඩු වැඩ ද කරන්නේ?

ඇප් ඩිවලොප් කරන එක කරන්නෙඑල@NEMISIS bro oya gaama tiyena hema equipmnet ekak genama wisthara daala thread ekak daamukoo.
api intersted eewata.
mchn oya pantry cupboard gahana scene eka gena ehema video ekak thread ekak dapanko