අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    උඹට මම කියපු දේ ගැන පොඩ්ඩක් හිතලා බලපන්කෝ

    මම කලින් නම් ටූල්ගැන එහෙම කරා
    හැබැයි සිංහලෙං කරේ නැහැ, දැං වෙලාවක් නැති නිසා කරන්නෙ නැත්තෙ

    ඔව් ඉතින් ගැජට් වලට ආස උනුත් ඉන්නවා. ඒවෙන් ඇත්තටම වැඩක් කරන උනුත් ඉන්නවා.
    මමනම් බලන් ඉන්නේ ingco jigsaw එකක් ගන්න මගේ වැඩටික කරගන්න
    මම නං ගනිපු හැම ටූල් එකකින්ම වගේ ටූල් එකේ ගාන කවර් වෙන්න වැඩ කරගෙන තියනවා.

    Un langa naha ban, un mulu amazon ekema thiyana badu boruwata list karan innawa.
    Penawane Rs 50,000 wena machine ekata 225,000 dala.
    USA gihin enna air line ticket ekath ekka wage. ;)
    Oka wadakuth naha oya US thiyana 110v eka. 230 nemei
    ඔවු ඒක නං ඇත්ත
    මුං automate කරලා ඇත්තෙ අපේ සර්ච් එක එහෙන්ම ඇමසන් එකෙන් අරන් ගාන කැල්කියුලේට් කරලා පෙන්නනවා ඇති
    australia හරි NZ වල කවුරු හරි ඉන්නවා නං 230 ඒව එහෙ තියනවා, එහෙං ගෙන්න ගන්න පුලුවන්
     
    • Like
    Reactions: JohnSnow and THE-X

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,976
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පුලුවන් නම් @scurvy ට මේසයක් හදල දෙන්න මගේ ගානේ ලී දෙන්නම්..
    P.S. අපේ අප්පොච්චිට තියෙන්නෙ උදලු පිහි අලවංගු පොරෝ කුළු ගෙඩි පිස්සුව..
    1940 වගේ ඉංග්ලන්ඩ් මේඩ් ගෙම්ඹා මාක් කුලු ගෙඩි2ක් සහ ලොකු පොරෝ තල2ක් තියනවා... තව කිඹුලා උදලු එහෙම නම් ගොඩක් තියනව... අත් පොරොවත් පට්ට භාණ්ඩේ. මගේ යාලුවෙක් රේල්වේ1න් දුන්න ඇංජින් ඉස්ප්‍රීන් කෑල්ලක්.. එකේන් පිහියක් හදවල් දෙන්න ඕන.. හරක් අන් කිරිච්චි, කලුවර මිට උල් පිහි තියනවා...කඩුත් තිබුනා ජේවීපී කාලේ ආමි1ට දුන්නලු ඒවා රිස්කිනේ තියාගන්න එක..

    ape siyagey JVP karapu mamagey laga thibba ayuda maama marichcha wele ape amma gagata dala tamay katawa tiyenne
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මම නං ගනිපු හැම ටූල් එකකින්ම වගේ ටූල් එකේ ගාන කවර් වෙන්න වැඩ කරගෙන තියනවා.

    ඒක තමා මන් කලිනුත් ඔයාගෙ thread post දැකලා තියෙනවා මේ field එක ගැන. මාත් පටන් ගන්න යන්නේ.
    පටන් ගැන්මක් විදියට PC එක තියන්න wall shelve එකක් ගහලා sticker කලා :-D
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,976
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Owa wadak naha ban, laaba Chinese badu. lankawe unta ona labetane ekai apita honda baduwak hoyannawath naththe lankawe.
    Oya makita eka lankawata enakota 80k-1lak wei, lankawe oya wadema karana laaba eka Rs 15,000 ta ganna puluwan.

    makita tool set ekata ganan ahuwa 600000 witara wenawa discount dunnata passe over price ne :(
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම කලින් නම් ටූල්ගැන එහෙම කරා
    හැබැයි සිංහලෙං කරේ නැහැ, දැං වෙලාවක් නැති නිසා කරන්නෙ නැත්තෙ

    උඹේ ඔය pantry cubed එක හදන හැටි දාලා ත්‍රෙඩ් එකක් හරි youtube video එකක් හරි කරපංකෝ මචෝ ( language එක ප්‍රශයක් නෑ )

    pantry cubed කියනේ ගෙවල් හදන අයට ලොකු වියදමක් යන දෙයක් නිසා උඹේ ත්‍රෙඩ් එකක් හරි youtube video එක බලලා ගොඩක් අය ප්‍රයෝජන වත් දෙයක් කරගනීවි

    ටූල්ගැන කරපු ඒවගේ link එකක් දෙන්න පුලුවන්ද ?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේ circular saw එක නන් වැඩ කරන තැන තියෙනවා.පට්ට මොනවා උණත් තොට කියලා ඒකක් තියෙන එක නන් වටිනව.ආය කෝඩ්ලස් හැමර් ඩ්‍රිල් එකක් තියෙනවා.ඒකත්. මකිට.පට්ට
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,713
    8,463
    113
    ඔවු බං මං ලංකාවෙ වැඩ කරන එකෙක් ලඟ තියා කඩේකවත් rear handle circular saw එකක් දැකලා නැහැ



    මේක USA වල ඉඳන් මෙහෙට ශිප් කරගත්තා, මේකට මම කරපු විදිය සාමාන්‍ය එකෙක්ට කරගන්න අමාරුයි බන්, එහෙ කන්ටැක්ට් එකක් නැතුව. ඒකයි විස්තරයක් දැම්මෙ නැත්තෙ
    මම නෝමල් forwarding company එකකින් එවාගන්න විදිය ත්‍රෙඩ් එකක් දාන්නං ඉස්සරහට, මේ දවස් වල ඒ වැඩේ ගනන් ටිකක් වැඩියි බන් ඒකයි සීන් එක
    ගොඩක් ටූල්ස් විකුනන සයිට් වලින් ලංකාවෙ කාඩ් ඇක්සෙප්ට් කරන්නෙ නැහැ, ලංකාවෙ පේපැල් වලින් පේමන්ට් ෆේල් වෙනවා හෙන කතන්දර ගොඩකුත් තිබුනා. ටූල්ස් එහෙම ඇමසන් එකෙන් ගන්න එක පාඩුයි, වෙන තැන් වල ගොඩක් අඩුවට තියනවා, අනික ඒ සයිට් po box වලට ශිප් කරන්නෙ නැහැ එතකොට(myus වගේ) සාමාන්‍ය පැකේජ් ෆෝවඩ් කරන එකෙක්ට යවන්න විදියක් නැහැ


    ආතල් එකට එක එක බඩු හදනවා බං, මේ බඩු ටික නං ගත්තෙ ගෙදර පෑන්ට්‍රි එක ගහන්න කියලා.

    ekath ela
    thaman karnawa kiyanne
    Lifetime warrenty wage thama ela :yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Power Saw eka kiyak unada?
    249$ + tax + shipping

    මේ circular saw එක නන් වැඩ කරන තැන තියෙනවා.පට්ට මොනවා උණත් තොට කියලා ඒකක් තියෙන එක නන් වටිනව.ආය කෝඩ්ලස් හැමර් ඩ්‍රිල් එකක් තියෙනවා.ඒකත්. මකිට.පට්ට

    මගේ ලඟත් කෝඩ්ලස් හැමර් ඩ්‍රිල්/ඉම්පැක්ට් ඩ්‍රයිවර් කිට් එකක් තියනවා
    මේ තියෙන්නෙ ඒක
    cordless screw driver එකක් එහෙමත් තියනවා

    IMG_7136.jpg


    උබ වඩු වැඩ ද කරන්නේ?

    :no::no: ඇප් ඩිවලොප් කරන එක කරන්නෙ
    ආතල් එකට වඩු වැඩ වගේ ඒව කරනවා ගෙදර ඉන්න ගමන්
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    නියමයි.. උවමනාම වෙන දෙයක්.. මටත් තියනවා බඩු ලිස්ට් එකක්ම ගන්න. කීයක් උනාද මචෝ මේ ටිකට.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    @NEMISIS bro oya gaama tiyena hema equipmnet ekak genama wisthara daala thread ekak daamukoo.
    api intersted eewata.
    එල
    බලමු
    තව ටිකක් ගන්න ඉන්නවා
    වෙල්ඩින් ප්ලාන්ට් එකක්, රවුටරයක්, Miter saw එකක් වගේ. ඒ ටික අරන්ම දාන්නං
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    ඕවා හදන රටේ තමා මමත් ඉන්නෙ..දාන්න ඕන මාත් ලංකාවට ඵන්න කලින්.
     
    • Like
    Reactions: NEMISIS and D_Mad