ගොඩක් උන් කියන්නෙ මුලින් ආපුවා නං හොඳයි දැං එන ඒව කිසි වැඩක් නැහැ කියලාingco aulda?
ඔව් නේද මුලදී ගන්න්න තිබුනේ තැන්ක්ස් රිප්ලයි එකටගොඩක් උන් කියන්නෙ මුලින් ආපුවා නං හොඳයි දැං එන ඒව කිසි වැඩක් නැහැ කියලා
මම ඔය බ්රෑන්ඩ් එකෙන් යූස් කරලා තියෙන්නෙ ග්රයින්ඩරයක් විතරයි, ඒක ආපුම කාලෙ එකක්, එහෙම අවුලක් නං තේරුනේ නැහැ, මකීට එකට වඩා පවර් එක නං අඩුයි වගේ තේරුනේ වයිබ්රේශන් එහෙමත් ටිකක් වැඩියි
මචං කීයක් උනාද බඩු ටිකට ?249$ + tax + shipping
මගේ ලඟත් කෝඩ්ලස් හැමර් ඩ්රිල්/ඉම්පැක්ට් ඩ්රයිවර් කිට් එකක් තියනවා
මේ තියෙන්නෙ ඒක
cordless screw driver එකක් එහෙමත් තියනවා
View attachment 90556
ඇප් ඩිවලොප් කරන එක කරන්නෙ
ආතල් එකට වඩු වැඩ වගේ ඒව කරනවා ගෙදර ඉන්න ගමන්
මචං කීයක් උනාද බඩු ටිකට ?
මම හොයනවා පොඩි air compressor එකක් gun එකක් එක්ක. මට ඕනේ කොම්පුටර් වල electronic බඩු අස්සේ තියෙන dust එක ඉවත්කරන්න. වැකුම් එක මදි. මොනවද එහෙම තියෙන compressor ?
අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා, ඊයෙ තමයි ගිහින් ගෙනාවෙ
Makita rear handle circular saw, 18v brushless, with 4 batteries, caring bag
Irwin quick grip clamps/handi clamp
Rafter square 12 inches and 7 inch
Pocket hole jig
මචං කීයක් උනාද බඩු ටිකට ?
මම හොයනවා පොඩි air compressor එකක් gun එකක් එක්ක. මට ඕනේ කොම්පුටර් වල electronic බඩු අස්සේ තියෙන dust එක ඉවත්කරන්න. වැකුම් එක මදි. මොනවද එහෙම තියෙන compressor ?
check the following link
Thanks for sharing
Do you have an idea about local tax structure for imported audio equipment like speakers , amplifiers
Appreciate your help
රුපියල් වලින් ගත්තොතින් සේරටම(ඔය ෆොටෝ එකේ තියන සේරම අයිටම් ටිකට සහ තව ඕවට අදාල නැති අයිටම් කීපෙකුත් තිබුනා) දල වශයෙන් 68K වගේ. (saw + 4 battreis වලට 249$ ක් ගියා)අඩෝ ඔය අයිටම් මෙහෙ එකෙක් ලඟවත් තියනවා දැකලා නෑ.සම්පූර්ණ කීයක් වගේ ගියාද