අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ingco aulda?
    ගොඩක් උන් කියන්නෙ මුලින් ආපුවා නං හොඳයි දැං එන ඒව කිසි වැඩක් නැහැ කියලා
    මම ඔය බ්‍රෑන්ඩ් එකෙන් යූස් කරලා තියෙන්නෙ ග්‍රයින්ඩරයක් විතරයි, ඒක ආපුම කාලෙ එකක්, එහෙම අවුලක් නං තේරුනේ නැහැ, මකීට එකට වඩා පවර් එක නං අඩුයි වගේ තේරුනේ වයිබ්‍රේශන් එහෙමත් ටිකක් වැඩියි
     
    • Like
    Reactions: bumper

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ගොඩක් උන් කියන්නෙ මුලින් ආපුවා නං හොඳයි දැං එන ඒව කිසි වැඩක් නැහැ කියලා
    මම ඔය බ්‍රෑන්ඩ් එකෙන් යූස් කරලා තියෙන්නෙ ග්‍රයින්ඩරයක් විතරයි, ඒක ආපුම කාලෙ එකක්, එහෙම අවුලක් නං තේරුනේ නැහැ, මකීට එකට වඩා පවර් එක නං අඩුයි වගේ තේරුනේ වයිබ්‍රේශන් එහෙමත් ටිකක් වැඩියි
    ඔව් නේද මුලදී ගන්න්න තිබුනේ තැන්ක්ස් රිප්ලයි එකට
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    249$ + tax + shipping

    මගේ ලඟත් කෝඩ්ලස් හැමර් ඩ්‍රිල්/ඉම්පැක්ට් ඩ්‍රයිවර් කිට් එකක් තියනවා
    මේ තියෙන්නෙ ඒක
    cordless screw driver එකක් එහෙමත් තියනවා

    View attachment 90556

    :no::no: ඇප් ඩිවලොප් කරන එක කරන්නෙ
    ආතල් එකට වඩු වැඩ වගේ ඒව කරනවා ගෙදර ඉන්න ගමන්
    මචං කීයක් උනාද බඩු ටිකට ?

    මම හොයනවා පොඩි air compressor එකක් gun එකක් එක්ක. මට ඕනේ කොම්පුටර් වල electronic බඩු අස්සේ තියෙන dust එක ඉවත්කරන්න. වැකුම් එක මදි. මොනවද එහෙම තියෙන compressor ?
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Mam gawath tiyenawa meka, kapruken genna gaththe tikak kal wenawa...

    AC920EF4-2002-46BA-819E-07FF061F16A8.jpeg
     
    • Like
    Reactions: NEMISIS

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    මචං කීයක් උනාද බඩු ටිකට ?

    මම හොයනවා පොඩි air compressor එකක් gun එකක් එක්ක. මට ඕනේ කොම්පුටර් වල electronic බඩු අස්සේ තියෙන dust එක ඉවත්කරන්න. වැකුම් එක මදි. මොනවද එහෙම තියෙන compressor ?

    check the following link

    අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා, ඊයෙ තමයි ගිහින් ගෙනාවෙ
    Makita rear handle circular saw, 18v brushless, with 4 batteries, caring bag
    Irwin quick grip clamps/handi clamp
    Rafter square 12 inches and 7 inch
    Pocket hole jig

    Thanks for sharing

    Do you have an idea about local tax structure for imported audio equipment like speakers , amplifiers

    Appreciate your help
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මචං කීයක් උනාද බඩු ටිකට ?

    මම හොයනවා පොඩි air compressor එකක් gun එකක් එක්ක. මට ඕනේ කොම්පුටර් වල electronic බඩු අස්සේ තියෙන dust එක ඉවත්කරන්න. වැකුම් එක මදි. මොනවද එහෙම තියෙන compressor ?

    මම දැකල තියනවා ryobi එහෙම handheld tyre infator වලින් එහෙමත් ඩස්ට් අයින් කරන ඒව
    තව ලොකු බ්‍රෑන්ඩ් වල පොඩි වැකියුම්/බ්ලෝවර් සේරම තියනවා

    ryobi brand එක ගෙදර යූසේජ් එකට වගේ තමයි හොඳ, ඩේලි ශොප් එකකට වගේ නං හරියන්නෙ නැහැ
    https://www.amazon.com/dp/B07YNFWFCT/ref=cm_sw_em_r_mt_dp_EUWrFb3G4ME79
    https://www.amazon.com/dp/B0821S1TZG/ref=cm_sw_em_r_mt_dp_UXWrFbNED01TH

    check the following link

    Thanks for sharing

    Do you have an idea about local tax structure for imported audio equipment like speakers , amplifiers

    Appreciate your help

    කස්ටම සයිට් එකේ තියනවානේ HS code finder කියලා එකක්, ඒකෙන් ඔය බඩු වලට අදාල HS code category එක බලලා, කස්ටම් ටැක්ස් PDF එකක් තියනවා ඒකෙන් ටැක්ස් වදින විදිය(ප්‍රසන්ටේජ් අනම් මනම්) සේරම බලාගන්න පුලුවන්
    පර්සනලි ඉම්පෝට් කරොත් නං ටැක්ස් එක ගොඩක්ම වෙලාවට ඒ විදියට ගනන් හදපු ටැක්ස් එකට වඩා අඩු ගානක්ම තමයි වැටෙන්නෙ
     
    • Like
    Reactions: Gajaman007

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    To NEMISIS,
    මම Place එකක් ගැන අහලා PM එකක් දැම්මා. පොඩ්ඩක් බලන්න.
     
    • Like
    Reactions: NEMISIS

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අඩෝ ඔය අයිටම් මෙහෙ එකෙක් ලඟවත් තියනවා දැකලා නෑ.සම්පූර්ණ කීයක් වගේ ගියාද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    අඩෝ ඔය අයිටම් මෙහෙ එකෙක් ලඟවත් තියනවා දැකලා නෑ.සම්පූර්ණ කීයක් වගේ ගියාද
    රුපියල් වලින් ගත්තොතින් සේරටම(ඔය ෆොටෝ එකේ තියන සේරම අයිටම් ටිකට සහ තව ඕවට අදාල නැති අයිටම් කීපෙකුත් තිබුනා) දල වශයෙන් 68K වගේ. (saw + 4 battreis වලට 249$ ක් ගියා)
    ගානක් හරියටම කියන්න බැහැ බන් මොකද ලොකු බොක්ස් එකක් ශිප් කරේ යාලුවොන්ගෙ බඩු ගොඩක් එහෙමත් දාල තිබුනා. එතකොට මේකට විතරක් ශිපින්/හැඬලින් වලට මෙච්චරයි කියලා කියන්න බැහැ, box එකටමනේ ඒව පේ කරේ.
     
    Last edited:

    365

    Member
    Apr 21, 2019
    24
    4
    3
    mage item wagayak thiyenawa gennala denna beri weida bn..
    mehe hoyaganna ne..puluwannna gennana ekekwa hari set karala diyan