LG 27” UltraGear FHD IPS 1ms 240Hz G-Sync Compatible HDR10 3-Side Virtually Borderless Gaming Monitor
KEY FEATURES
27” FHD (1920x1080) IPS Display IPS
1ms Response Time
NVIDIA G-SYNC® Compatible
240Hz Refresh Rate
HDR10
3-Side Virtually Borderless Design
මොනිටර් එකත් එක්ක මේ ටික ෆ්රී ආවා බොක්ස් එක ඇතුලේ...
DisplayPort Cable
HDMI Cable
USB 3.0 Upstream Cable
Power Cable
Limited 1-Year Warranty Card
මගේ ග්රැපික් කඩ් එක (ZOTAC GAMING GeForce GTX 1660 SUPER AMP). ඒ නිසා 2K ගියොත් FPS ග්රොප් වෙන්න පුලුවන්. ඒකයි FHD එකක් ගත්තේ.
Days Gone ගේම් එකේ 60Hz නෝර්මල් මොනිටර් එක තියෙද්දි 60 Hz වගේ ගියේ MAX setting දාලා.
දැන් 85fps වගේ යනවා.
හිතේ තිබ්බ ලොකුම ලොකු ආසාවක් තමයි මේ...
පට්ටම මොනිටරේ. මම 60Hz වලින් 240Hz වලට මාරු උනාම මාර වෙනසක් තියෙන්නෙ... ගේම් ගහද්දී මාර විදියට වෙනස තේරෙනවා. කලර් වලත් මාර කොලිටියක් තියෙන්නෙ.
මේක ලංකාවේ මුදලින් රු 81000/= උනා. මම ගත්තේ කටාර් වලින්...
------ Post added on May 24, 2021 at 5:09 PM
------ Post added on May 24, 2021 at 5:10 PM