අලුතෙන් මොනිටර් එකක් ගත්තා.

noisy boy12

Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    LG 27” UltraGear FHD IPS 1ms 240Hz G-Sync Compatible HDR10 3-Side Virtually Borderless Gaming Monitor
    186459666_1191442107943547_1595345131781308841_n.jpg

    184730847_1191444214610003_8364769795570707082_n.jpg

    170798855_1191444241276667_5255615016721396193_n.jpg


    KEY FEATURES

    ♦️
    27” FHD (1920x1080) IPS Display IPS
    ♦️
    1ms Response Time
    ♦️
    NVIDIA G-SYNC® Compatible
    ♦️
    240Hz Refresh Rate
    ♦️
    HDR10
    ♦️
    3-Side Virtually Borderless Design

    මොනිටර් එකත් එක්ක මේ ටික ෆ්‍රී ආවා බොක්ස් එක ඇතුලේ...

    ♦️
    DisplayPort Cable
    ♦️
    HDMI Cable
    ♦️
    USB 3.0 Upstream Cable
    ♦️
    Power Cable
    ♦️
    Limited 1-Year Warranty Card
    186511987_1191441634610261_1712798451414496330_n.jpg

    186508296_1191442051276886_2249150774343581488_n.jpg

    187021803_1191444304609994_256089736608364483_n.jpg
    මගේ ග්‍රැපික් කඩ් එක (ZOTAC GAMING GeForce GTX 1660 SUPER AMP). ඒ නිසා 2K ගියොත් FPS ග්‍රොප් වෙන්න පුලුවන්. ඒකයි FHD එකක් ගත්තේ.
    164039686_1154635558290869_1148021063608952413_n.jpg

    Days Gone ගේම් එකේ 60Hz නෝර්මල් මොනිටර් එක තියෙද්දි 60 Hz වගේ ගියේ MAX setting දාලා.
    186234151_1191453944609030_4416726624575232333_n.jpg
    දැන් 85fps වගේ යනවා.
    186479430_1191473791273712_571683411794273368_n.jpg

    හිතේ තිබ්බ ලොකුම ලොකු ආසාවක් තමයි මේ...
    😍


    පට්ටම මොනිටරේ. මම 60Hz වලින් 240Hz වලට මාරු උනාම මාර වෙනසක් තියෙන්නෙ... ගේම් ගහද්දී මාර විදියට වෙනස තේරෙනවා. කලර් වලත් මාර කොලිටියක් තියෙන්නෙ.
    185544236_1191444617943296_5615691070863040224_n.jpg

    මේක ලංකාවේ මුදලින් රු 81000/= උනා. මම ගත්තේ කටාර් වලින්...

    187784724_1191444477943310_4781500059205772886_n.jpg

    ------ Post added on May 24, 2021 at 5:09 PM

    189153674_1191444551276636_3213921412283532689_n.jpg

    ------ Post added on May 24, 2021 at 5:10 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Mata nan dan game gahanna be ban.after 5 min pattama boring gathiyak enawa:(
     

    noisy boy12

    Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    mch next time room ekath poddak paint karapan , then nicer
    machan man qatar wala me rent ekata inna room eka ban. lankawata giyama mage gedarar me okkoma lassanata set karanna inne.

    ඌ අලුතෙන් අරගෙන තියෙන්නේ Monitor එක Room එක නෙවෙයි මොඩයා 🙄
    machan man qatar wala me rent ekata inna room eka ban. lankawata giyama mage gedarar me okkoma lassanata set karanna inne.
    ------ Post added on May 24, 2021 at 5:49 PM

    සුපිරියක් තමයි, කටාර් වලින් ගෙන්න ගත්තද
    ne machan man work karanne qatar wala
    ------ Post added on May 24, 2021 at 5:50 PM
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    machan wade kiyanne. ubage khomada danne na .. mage gawa thiyna monitor eke
    HDR on karama . framerate wadi karanna ba..60htz witharai puluwan.. HDR natuw framerate wadi karana can.
    ubageth test karala balapan