Bike එකේ registration process එකට සති 2,3 ක් යනවා නේද? එතකන් bike එක පදින එක නීතියෙන් කේස්ද?
CorD SaC Well-known member Feb 4, 2015 15,772 28,144 113 Dec 10, 2025 #1 Bike එකේ registration process එකට සති 2,3 ක් යනවා නේද? එතකන් bike එක පදින එක නීතියෙන් කේස්ද? Reactions: NRTG and wissnshaftler
Honey Bunch Well-known member Nov 24, 2018 17,296 26,803 113 Kandy Dec 10, 2025 #2 Bump Photo danna Reactions: NRTG
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,303 2,109 113 Dec 11, 2025 #3 ඕකට කරන්න තියෙන්නේ එක දෙයයි. අලුතින් ගන්නේ නැතුව පරණ එකක් ගනින් මචන්. (හැබයි ඉතින් හැම එකාම නැගල නැගල ලෙලි යන්න පැදපු ඒවානම් වැඩක් නෑ.) Reactions: NRTG
ඕකට කරන්න තියෙන්නේ එක දෙයයි. අලුතින් ගන්නේ නැතුව පරණ එකක් ගනින් මචන්. (හැබයි ඉතින් හැම එකාම නැගල නැගල ලෙලි යන්න පැදපු ඒවානම් වැඩක් නෑ.)
NRTG Well-known member Oct 19, 2019 41,007 198,389 113 Colombo, Sri Lanka Dec 11, 2025 #4 දන්න විදිහට නම් ඔව්. පදින එක කේස්
max_pain Well-known member Jul 5, 2025 4,305 8,271 113 Galaha Dec 11, 2025 #5 engine and chassis number දාගෙන පදින්න පුලුවන්නෙ number plates එනකල්. තවම number plates දෙන්නෙ නැති නිසා නොම්බරේ එනකල් පැදල නොම්බරේ ආවම ප්රින්ට් කරල ගහගන්න තමයි වෙන්නෙ. Reactions: Udee KJ
engine and chassis number දාගෙන පදින්න පුලුවන්නෙ number plates එනකල්. තවම number plates දෙන්නෙ නැති නිසා නොම්බරේ එනකල් පැදල නොම්බරේ ආවම ප්රින්ට් කරල ගහගන්න තමයි වෙන්නෙ.
KSPathirana Well-known member Apr 22, 2015 7,857 10,036 113 Dec 11, 2025 #6 ලඟ ලඟ පැදලා තමයි දුර පදින්න වෙන්නේ. බයික් එකක් වගේනම් ගම ඇතුලෙ පදිනවා. නම්බර් ආවාම print එකක් දාගෙන, එහෙම නැත්තන් දැන් ඔය sticker කඩවල අය නම්බර් ප්ලේට් නියමෙට හදලා දෙනවා 1500ක් වගේ එකක්. ඊට පස්සෙ ඉතින් Reactions: tharakaf
ලඟ ලඟ පැදලා තමයි දුර පදින්න වෙන්නේ. බයික් එකක් වගේනම් ගම ඇතුලෙ පදිනවා. නම්බර් ආවාම print එකක් දාගෙන, එහෙම නැත්තන් දැන් ඔය sticker කඩවල අය නම්බර් ප්ලේට් නියමෙට හදලා දෙනවා 1500ක් වගේ එකක්. ඊට පස්සෙ ඉතින්